Strong Girl Bong-soon (2017) [S01 : E01] Sinhala Subtitle

Published April 29th, 2020 by

ඔන්න මම ඔයාලට strong girl bong-soon  කියන කොරියන් කතාවට උපසිරැස ගෙනාව.මේ කතාව තිරගත වුනේ 2017 අවුරුද්දේ. මේකේ ඩො බොන්ග් සූන් විදිහට පාර්ක් බෝ යන්ග් කියන නිළියත් අහ්න් මින් හ්යක් විදිහට පාර්ක් හ්යන්ග් ශික් කියන නළුවත් ඉන් ගුක් ඩු විදිහට ජී සූ කියන නළුවත් රඟ පානව. ඔයගොල්ලො Oh My Ghost, Hwarang: The Poet Warrior Youth, Moon Lovers: Scarlet Heart Ryeo කියන කතා බැලුවනම් මේ නළු නිළියන්ව දන්නව ඇති…

පළමුවන කොටස

 ප්‍රධාන චරිතෙ විදිහට ඉන්න ඩො බොන්ග් සූන් උපතින්ම ගොඩක් ශක්තිවන්ත කෙනෙක්. ඒ බලේ එයාට ලැබෙන්නෙ එයාගේ අම්මගෙන්. අනිත්  දේ තමයි මේ බලේ පරම්රාවෙන්ත පරම්පරාවට අරන් යන්න පුළුවන් ගැහැණු ළමයිට විතරයි. මේකේ ඉන්න අහ්න් මින් හ්යක්, අයින් සොෆ්ට් කියන ගේම් හදන කම්පැනි එකක CEO  විදිහට වැඩ කරනව. පොඩි කාලේ ඉදන්ම එකම පාසලට ගිය ඉන් ගුක් ඩුට තමයි ඩො බොන්ග් සූන් කැමැත්තෙන් ඉන්නෙ. ඔහු පොලිස් නිලධාරියෙක්. ඉතුරු ටික කතාව බලලම දැනගන්න එහෙනම්…..

ඊළඟ කොටසින් ඉක්මනටම හමුවෙමු!!!

US

Download Links:

Download Direct 720P පිටපත

Hansani Rupasingha

TV EPISODES : 54
MOVIES : 2
8.2
0%
0%

Comments: 19

  • සහන් සුලක්ඛණ

    hammo godak sthuthiyi sahodaraiya, patta kathaawak wage, digatama sub eka denna, api balan innawaa.

    2020-04-29 at 8:31 pm
    Reply
  • මයිකි

    මෙ කතාවට සම්පුර්ණයෙන් සබ් එක දුනන ගමන් මං බලනවා. මට එකින් එක බලන්න අමාරුයි. අනිවා ඔක්කොටම සබ එක දෙනන ඉක්මනින්.

    2020-04-29 at 9:00 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2020-04-29 at 11:46 pm
    Reply
  • තුසිත

    උපසිරසි නිර්මාණය සදහා කල කැපවීමට බෝහෝම ස්තුති 🙏🙏 සහොදරිය.

    2020-04-30 at 7:39 am
    Reply
    • Eyn

      Ithuru sub tika

      2020-05-04 at 1:23 pm
  • Jayasanka

    නියම යි හොය හොය හිටපු කතාවක්.සබ් ඔක්කොම දුන්නට පස්සෙ පලනවා.

    2020-04-30 at 2:09 pm
    Reply
  • Chathuranga

    Radio romance eke sub dennako

    2020-04-30 at 3:58 pm
    Reply
  • Peththathanthrige Dilshani

    Thank you sis…

    2020-04-30 at 9:41 pm
    Reply
  • ඉෂි ද සිල්වා

    thanx for sub.

    2020-05-01 at 9:21 am
    Reply
  • දිනූ

    ඔයාලට ගොඩාක් ස්තුතියි… පුළුවන් නම් අසලියා මල drama එකේ සබ් දෙනවද?..

    2020-05-03 at 11:48 pm
    Reply
  • roshan sanjeewa

    thank you… download karana gaman

    2020-05-11 at 1:50 am
    Reply
    • Sv Sanjeew Prsanga

      Kohomada download krne….

      2020-05-23 at 10:28 pm
  • kaveesha_voshan

    wadenam ela bn etheeeeeeeeeeeeeeeeeeeeee

    2020-05-12 at 5:24 pm
    Reply
  • wishmi thathsari

    download karanna baneee

    2020-06-23 at 7:37 pm
    Reply
  • Manju

    Decryption key eka mokadda ????

    2020-09-05 at 4:39 pm
    Reply
    • Hansani Rupasingha

      මන් ලින්ක් එක අලුත් කළා. දැන් ඩවුන් ලෝඩ් කරලා බලන්න. කමෙන්ට් එක දාන්න පරක්කු වුනාට සොරි:slight_smile:

      2020-09-18 at 6:23 pm
  • Darshana Perera

    thank you!!!okkama baluwa godak lassanai…..

    2020-09-27 at 1:17 pm
    Reply
  • තරිදු සාගර

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    2021-06-18 at 7:06 am
    Reply
  • nimesh

    meke link update karanna puluvanda

    2023-06-03 at 2:57 pm
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip