Trending

Strong Girl Bong-soon (2017) [S01 : E01] Sinhala Subtitle

ඔන්න මම ඔයාලට strong girl bong-soon  කියන කොරියන් කතාවට උපසිරැස ගෙනාව.මේ කතාව තිරගත වුනේ 2017 අවුරුද්දේ. මේකේ ඩො බොන්ග් සූන් විදිහට පාර්ක් බෝ යන්ග් කියන නිළියත් අහ්න් මින් හ්යක් විදිහට පාර්ක් හ්යන්ග් ශික් කියන නළුවත් ඉන් ගුක් ඩු විදිහට ජී සූ කියන නළුවත් රඟ පානව. ඔයගොල්ලො Oh My Ghost, Hwarang: The Poet Warrior Youth, Moon Lovers: Scarlet Heart Ryeo කියන කතා බැලුවනම් මේ නළු නිළියන්ව දන්නව ඇති…

පළමුවන කොටස

 ප්‍රධාන චරිතෙ විදිහට ඉන්න ඩො බොන්ග් සූන් උපතින්ම ගොඩක් ශක්තිවන්ත කෙනෙක්. ඒ බලේ එයාට ලැබෙන්නෙ එයාගේ අම්මගෙන්. අනිත්  දේ තමයි මේ බලේ පරම්රාවෙන්ත පරම්පරාවට අරන් යන්න පුළුවන් ගැහැණු ළමයිට විතරයි. මේකේ ඉන්න අහ්න් මින් හ්යක්, අයින් සොෆ්ට් කියන ගේම් හදන කම්පැනි එකක CEO  විදිහට වැඩ කරනව. පොඩි කාලේ ඉදන්ම එකම පාසලට ගිය ඉන් ගුක් ඩුට තමයි ඩො බොන්ග් සූන් කැමැත්තෙන් ඉන්නෙ. ඔහු පොලිස් නිලධාරියෙක්. ඉතුරු ටික කතාව බලලම දැනගන්න එහෙනම්…..

ඊළඟ කොටසින් ඉක්මනටම හමුවෙමු!!!

Hansani Rupasingha
Hansani Rupasingha Translator
2 Movies
54 TV Series
56 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
720P
Direct download
Direct
Strong Girl Bong-soon (2017) Sub Collection
Discussion (21)
  • Manju Unregistered
    Windows 10 Chrome 84

    Decryption key eka mokadda ????

    • Hansani Rupasingha Moderator
      Windows 10 Chrome 85

      මන් ලින්ක් එක අලුත් කළා. දැන් ඩවුන් ලෝඩ් කරලා බලන්න. කමෙන්ට් එක දාන්න පරක්කු වුනාට සොරි:slight_smile:

  • Darshana Perera User
    Android 10 Samsung Browser 12.1

    thank you!!!okkama baluwa godak lassanai…..

  • තරිදු සාගර User
    Windows 10 Chrome 91

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  • nimesh Unregistered
    Windows 10 Chrome 114

    meke link update karanna puluvanda

  • Ashan Unregistered
    Android 10 Chrome 140

    Meke video eka wada nane

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 10 Chrome 147

    ehema ekak naha

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search