Strong Girl Bong-soon (2017) [S01 : E09] Sinhala Subtitle
ශක්තිමත් කාන්තාව ඩො බොන්ග්සූන් (09 වන කොටස)
කොහොමද ඉතින් ඔයගොල්ලෝ හැමෝටම.. ගොඩක් කාලෙකට පස්සේ ඔන්න මම 09 වෙනි කොටස අරන් ආව. ඔයගොල්ලො ගොඩක් දවස් බලන් ඉන්න ඇති.. මන් එහෙනම් තවත් කියව කියව ඉන්නේ නැතුව විස්තරේ දාන්නම් මේ කොටසෙදි මින් හ්යක්ට පිහි ඇනුමක් සිද්ද වෙනවා. ඒ වගේම බෙක් ටක් සහ එයාගේ කණ්‌ඩායම හොඳ පාඩමකුත් ඉගෙන ගන්නවා.. ඒ වගේම මේ කොටසෙදි ගුක් ඩු දැනගන්නවා.. පැහැර ගැනීමේ සිද්ධියට සාක්ෂි දෙන්න ආව පුද්ගලයා ඉවතදමන කොටස් තියෙන තැන අයිතිකාරයා කියල… මේ අවස්ථාවන් වලදී සිද්ධ වෙන දේවල් එහෙනම් කතාව බලලම දැනගන්න.
ඒ වගේම තව පුංචි උදව්වක් ඉල්ලන්න තියෙනවා. මම අලුතින් Youtube Channel එකක් පටන් ගත්ත. ඔයගොල්ලන්ට පුලුවන්නම් මට කරන support එකක් හැටියට පහල තියෙන link එකට ගිහිල්ල මගේ youtube channel එක subscribe කරන්න කියල ඉල්ලනවා???https://www.youtube.com/channel/UCJ1Hx5vVE1GhL980ftRRyLw
තෑන්ක්ස් සබ් එකට 😊
Video link එක නැනේ
දැන් බලන්න චුට්ටක්..
සබට ගොඩක් ස්තුතියි සහෝදරිය
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
sub ekata thanx dear.
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
thank u
subscribe kala..
Thank you Mithun:blush::blush::blush:
උපසිරැසි download කරන්න බැහැනේ…..
fixed…..try again
අනේ download උනා…බොහෝම ස්තූතියි.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
මෙතනින් පස්සෙ එක episode එකක්වත් download කරන්න bahane