12 වන කොටස
මේ කොටසෙදී අපරාධකාරය හේ ජීව පැහැර ගන්නවා වගේ ඉදල පැහැර ගන්නේ ක්යන්ග් ශිම්ව.. ඊට පස්සේ අපරාධකාරයා ක්යන්ග් ශිම් වගේ ඩො බොන්ග් සූන් ට මැසේජ් කරනවා. කොහොම හරි බොන් සූන්ට මේ ගැන අමුත්තක් දැනෙනවා. මොකද ක්ය්න්ග් ශිම් කතා කරන විදිහට මැසේජ් කරන්නේ නැති නිසා. අන්තිමට බොන්ග් සූන් මේ ගැන හරියටම දැනගන්න ක්යන්ග් ශිම් ගෙ අවුරුද්දකට කලින් මැරුණ බල්ලා හොඳින්ද කියල අහනවා. එහෙනම් ඉතුරු ටික කතාව බලලම දැනගන්න. වැඩත් එක්ක මේ කොටස ගේන්න ගොඩක් පරක්කු වුනා. ඊළඟ කොටස පුළුවන් ඉක්මනින් ගේන්නම්..ඊලඟ කොටසින් හමුවෙමු.. හැමෝටම සුභ දවසක්!!





Windows 10Chrome 84
සබට ස්තුතියි සහෝදරිය.
Windows 10Chrome 84
නියමයි… සබ් එකට තැන්ක්ස්….
Windows 8.1Edge 84
thanx dear sub ekata. :star_struck:
LinuxFirefox 76
දෙනකල් ඉදියෙ අයියෙ..බොහොම ස්තුතියි මෙකරන සෙවයට..කියන්න වචනනෑ..ගොඩක් ස්තුතියි..ඉලග කොටසින් ඉක්මනටම හමුවෙමු..
Windows 10Chrome 84
කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ස්තූතියි☺☺☺
LinuxOpera 69
බොහොම ස්තුතියි
Android 8.1Chrome 80
scary movie 2000 sinhala sub dentako
Windows 7Chrome 84
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
Windows 10Chrome 84
sub ekata thank you sis:slight_smile:
Windows 8.1Chrome 84
thank you.anith epi tikatath ikmaninma sub danna labewa:star_struck::hugging::star_struck::hugging::star_struck::hugging:
Windows 7Chrome 84
sub 1ta thank you…….
Windows 10Chrome 91
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!