Strong Girl Bong-soon (2017) [S01 : E10] Sinhala Subtitle
ශක්තිමත් කාන්තාව,ඩො බොන්ග් සූන්(10 වන කොටස)
මේ කොටසෙදි පැහැරගැනීමේ සිද්ධියට අපරාධ කාරයෙක් අල්ලගන්නවා. බොන්ග් සූන් සාක්ෂි දෙන්න ආව මනුස්සයගෙ කටහඩ අපරාධ කාරයගෙ කටහඩ කියල අදුන ගත්තත් පොලිසිය අහු කරගෙන තියෙන්නේ එයාව නෙමෙයි. ඒ වගේම මේ කොටසෙදි බොන්ග් සූන්ට තව තරහකාරයෙක් මුණ ගැහෙනවා.. ඉතුරු ටික කතාව බලලම දැනගන්න එහෙනම්.
තව පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. මේ sub එක download කරගෙන යන ගමන් පහල තියෙන link එකට ගිහිල්ල මගේ Cooking YouTube channel (Mahiමහී) එක subscribe, like & share කරල මට පොඩි සහයෝගයක් දෙන්න.
https://www.youtube.com/channel/UCJ1Hx5vVE1GhL980ftRRyLw
ඊළඟ කොටසින් හමුවෙමු!!
sub ekata thanks sis
මේ කතාව ගනිද්දී Decryption key එක ගහන්න එනවා. පහලින් තියෙන එක ගැහුවහම වීඩියෝ එක ගන්න පුළුවන්
NTwb81-De53MweOuFnrLJR-bd1UVOg-K9Ywg7SezhRc
sub ekata thanx dear.
බොහොම ස්තුතියි මේක මම බලපු ගොඩාක් ලස්සන කොරියන් ටිවී සිරියස් එකක් ඉතිරි කොටසත් ඉක්මනින් සබ් දෙන්න .
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
Denakl Idyee..Aioo Nathara Nokara Dennaa..Api Hamadaam Balgn Innava..
Chanal eka sub klaaa..Ilaga ekem hmuwemuu…
Thank you!!
thank u..
!
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!