Strong Girl Bong-soon (2017) [S01 : E02] Sinhala Subtitle

Published May 6th, 2020 by

දෙවන කොටස

මේ කොටස ගැන කියනවනම්,අහ්න් මින් හ්යක්ට තවත් තර්ජනය කරන කෝල් එවනව. ඒ වගේම මේ කොටසෙදී ඉස්සෙල්ල මිනී මැරුම උණ පැත්තේම අපරාධයක් සිද්ධ වෙනව. සාක්ෂිකාරයෙක් හිටිය නිසා ඒ ගැහැණු ළමයට ජිවිතේ බේරගන්න පුළුවන් වෙනව. හැබැයි ආයිත් අපරාධකාරය ඒ ගැහැණු ළමය හොස්පිටල් එකේ ඉද්දි පැහැර ගෙන යනව. ඊට පස්සෙ වෙන දේ එහෙනම් කතාව බලලම දැනගන්න නැත්තම් වැඩක් නැහැනෙ… මේ කොටසනම් ගේන්න ගොඩක් පරක්කු වුනා. ඊළඟ කොටස ඉක්මනටම ගේන්නම්…

ඊළඟ කොටසින් හමුවෙමු!!!!

US

Download Links:

Download Direct 720P පිටපත

Hansani Rupasingha

TV EPISODES : 54
MOVIES : 2
8.2
0%
0%

Comments: 12

  • Nadeeka

    Thank you sub ekata

    2020-05-06 at 8:23 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks sis

    2020-05-06 at 10:02 pm
    Reply
  • kavinda

    ගොඩාක් ස්තුතියි ඉතිරි කොටස් වලටත් ඉක්මනින් සබ් දෙන්න.

    2020-05-06 at 11:56 pm
    Reply
  • ඉෂි ද සිල්වා

    sub ekata thanks.

    2020-05-07 at 11:07 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2020-05-08 at 1:31 am
    Reply
  • Ashen Indeewara

    ithuru tikeee ikmanata dennoooooooo😍😍

    2020-05-09 at 11:30 pm
    Reply
  • roshan sanjeewa

    ගොඩාක් ස්තුතියි ඉතිරි කොටස් වලටත් ඉක්මනින් සබ් දෙන්න.

    2020-05-11 at 1:52 am
    Reply
  • Imansha Priyanjana

    ගොඩාක් ස්තුතියි ඉතිරි කොටස් වලටත් ඉක්මනින් සබ් දෙන්න.

    2020-05-12 at 9:05 am
    Reply
  • Hashini himashi

    Meka online blnna barida download krgnmma oone da plz kiynnko🥺🥺

    2020-06-18 at 4:38 pm
    Reply
  • Lakmal1245

    ස්තුතියි ඉතිරි කොටස් වලටත් ඉක්මනින් සබ් දෙන්න.

    2020-06-25 at 10:52 pm
    Reply
    • Prathibha gayashani

      ස්තුතියි. ඊලග ටිකත් ඉක්මනින් දෙන්න.

      2020-08-21 at 2:25 pm
  • තරිදු සාගර

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    2021-06-18 at 7:07 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip