The Vampire Diaries (2009) [S02 : E05] Sinhala Subtitle
ආයුබෝවන් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. ඔන්න පළවෙනි සීසන් එකේ අවසානයෙන් පස්සෙ අද මේ එන්නෙ දෙවන සීසන් එකත් අරගෙනයි. මේ සීසන් එකේ මුල් කොටස් 4ට උපසිරැසි කලින් අප අඩවියෙන් දීල තියන නිසා මම පටන්ගන්නවා 5 වෙනි කොටසෙ ඉඳන් උපසිරැසි දෙන්න. දෙවන සීසන් එකේ උපසිරැසි දෙන්න නියමිතව හිටි අපේ කවීෂ සහෝදරයා මේ දවස්වල විභාග කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන නිසයි දෙවන සීසන් එක මට බාරවෙන්නේ. ඉතින් කවීෂ සහෝදරයාගේ ඒ කටයුත්තට සුභ පැතුම් එකතු කරන ගමන්ම ඉදිරි කොටස්වලදී ඔහු මේ කතාමාලාවට උපසිරැසිකරණයෙන් එකතුවෙයි කියලත් මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනෙ පළමු සීසන් එකත් එක්ක රැඳී සිටි හැමකෙනෙක්ටම නැවතත් ස්තූති කරන්නමම මේක අවස්ථාවක් කරගන්නවා. එහෙනම් රැඳී ඉන්න කතාමාලාව එක්කම.
අද කොටස ගැන කතාකරන්න කලින් මම හතරවන කොටස ටිකක් මතක් කරල ඉන්නම් . කැතරින් තමන් 1864 වසරේ සිදුවීමෙන් ගැලවුණ ආකාරය පැහැදිළි කලා මතකයිනෙ. ඒ වගේම ලොක්වුඩ් පවුල නරවෘක ජාන සහිත පවුලක් බවත් ඕගොල්ලො දැනගත්ත. ඒකෙන් පැහැදිළි වෙනවනේ පළමු සීසන් එකේ අවසානයේදිවැම්පයර් දඩයම් උපකරණයේ සංඥාවට නගරාධිපති ලොක්වුඩ් සහ ටයිලර් ලොක්වුඩ් අසුවුණේ කොහොමද කියන එක. ඔය අතරේ නගරාධිපති ලොක්වුඩ්ගේ අවමඟුල් උත්වය වෙනුවෙන් මිස්ටික්ෆෝල්ස්වලට ආව ඔහුගේ බාල සහෝදර මේසන් ලොක්වුඩ් එක්ක ආරවුලකුත් ඇතිකරගත්ත ඩේමන්, අමතක කරන්න එපා ඔහුත් නරවෘකයෙක්. එලේනව ස්ටෙෆන්ගෙන් වෙන් කරන්න මාන බලන කැතරින්, කැරොලින් යොදවනව ඒලේනයි ස්ටෙෆන්ගෙයි විස්තර දැනගන්න. ඔන්න ඔය වගේ සිදුවීම් ටිකක්නෙ පසුගිය කොටසෙන් අපි දැක්කෙ. අද එතැන් සිට….හමුවෙමු ඊලඟ කොටසින්.
Ikmanata anith tikak denno. 9 weni kotasata denakam inne iwasillak nathuwa.
Ela digatama denna
Thanks… ikmanata anith kotas walath sub danna.
බොහෝම ස්තුතියි
thanks saho……….ithuru tikath ikmntama demu.episode 9k balala tiyenne.
Machan anith ewatath subtitle dennakoo,pleasee bro.. 🙂
බොහොම ස්තූතියි හසිත සහෝ.ලොකු විශ්වාසයක් තිබ්බා ඔයා දිගටම් මේක කරගෙන් යයි කියලා.ඇත්තමයි සහෝ මාරම සතුටුයි.පුලුවන් විදියට දිගටම ඇදගෙන යමු.ඔබට ජය!???
අනිවාර්යයෙන්ම, මල්ලි . පටන්ගත්තොත් ඉතින් ඉවර කරනවම තමයි, මේක අන්තිම සීසන් එකට එනකං තනියම කරන්න වුණත් ඒත් කරනවා 😉
ikmanata anith ewatath sub denna…ela
Anith tikth ikmnt krl denno
බොහොම ස්තුතියි..! දිගටම සබ් දෙමු. ජය වේවා….!
Sub nathi nisa atha arpu series ekak tnx brola.
උපසිරසියට ස්තුතියි සහෝ…