The Vampire Diaries (2009) [S02 : E15] Sinhala Subtitle

ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද දෙවන සීසන් එකේ 15 වෙනි කොටසයි මේ අරගෙන එන්නෙ. 2011 වසරේ පෙබරවාරි 17වන දින විකාශය වුණ මේ කොටස නම් වෙන්නෙ The Dinner Party නමින්. ලබා ඇති Imdb අගය 8.4ක්. ගිය කොටස ටිකක් මතක් කලොත් එලේනයි ස්ටෙෆනුයි එලේනගෙ පවුලෙ අයට හිමි විල අසල නිවසට ගියා සති අන්තය ගත කරගන්න. එතනදි ඔවුන්ට හම්බවෙනවා ජොනතන් ගිල්බර්ට්ගේ අනිත් දිනපොත් ටික. නරවෘක පිරිසේ පහරදීමකටත් ලක් වෙනවා ඔවුන්. ඩේමන්ටත් සිද්ධ වෙන්නෙ ඒ දේමයි, ඔහු නරවෘකයන් අතින් වධහිංසාවට ලක්වුණත්, එලේනාට වුණ පොරොන්දුව පිට එන එලීජා ඩේමන්ව එතනින් ගලවාගන්නවා. එලේනා තමන් ආදරය කරන අයව ආරක්ෂා කරන්න එලීජා එක්ක ඇති කරගත් ඒ එකඟතාවය අවසන් වෙන්නෙ කොහොමද කියන එක ස්ටෙෆන් දැනගන්නවා අවසානයේ. අද එතැන් සිට...හමුවෙමු මීලඟ කොටසින්.
7.8
IMDB
IMDB
Year : 2009
Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King
A young teen struggles to make a decision between two vampire brothers and their supernatural lives. Soon after she discovers the truth her whole world turns upside down.

2021-11-04 11:38 am
SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .
- Download : 5059
- File Size : 20.745KB
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
The Vampire Diaries Sinhala Sub collection
Previous Episode
The Vampire Diaries (2009) [S02 : E14] Sinhala Subtitle
Leave a Reply
Sub Updated List
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Achievements
-
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
New Download Links Updates
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Android 4.4UC Browser 12
SandaruNew User June 9, 2018 at 6:47 pmVeehttps://www.torrentshub.club/torrents/Veere%20Di%20Wedding%20(2018)%20Hindi%20720p%20Pre%20×264%20AAC%20-%20Downloadhub.torrent Bro mekata sinhala sub one Veere.Di.Wedding.(2018).720p.Desi.Pre.Rip.x264.AC3.mp4 Video & audio quality excellent pls and thanx for this subGreat subz
Android 4.4UC Browser 12
Veehttps://www.torrentshub.club/torrents/Veere%20Di%20Wedding%20(2018)%20Hindi%20720p%20Pre%20×264%20AAC%20-%20Downloadhub.torrent Bro mekata sinhala sub one Veere.Di.Wedding.(2018).720p.Desi.Pre.Rip.x264.AC3.mp4 Video & audio quality excellent pls and thanx for this subGreat subz
Android 7UC Browser 12.5
ජයවේවා brooooදිගටම sub කරන්න
Windows 10Chrome 66
නියමයි…සබ් එකට තැන්ක්ස්….දිගටම දෙමු….
Android 4.4Chrome 36
Mcn ithuru tika……..😘😘😘😘
Android 7.1Chrome 60
Elama..macn..puluwam ikmnatam ithiri tika,dennko..seson 8k thiyenawanee…sipiriyi..😘😘👍
Windows 10Chrome 67
elama bro… digatama oni 🙏👍😍
Windows 8.1Chrome 67
tnq bro digtma ikmnta demu
Android 4.4Chrome 64
Thanku sub walata. Asawen balanne. Digatama subtitle denna.
Windows 8.1Chrome 66
thanks for sub………hamawitama mama suba pathanawa
Android 8.1UC Browser 12.5
සුප්පා කොල්ලො..ඉක්මනට අනිත් ටිකත් දාපං😘
Android 5.1Chrome 66
Tnx very much broh sub ekata. Sub nathuwa balanna duk widina series ekak meka. Mehema hri sub dena eka loku deyak. Loku gammak. Issarahtath puluwan widihata mekata sub demu yaluwa. Jayen jaya.