The Vampire Diaries (2009) [S02 : E03] Sinhala Subtitle
මේක තමා මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. මුලින්ම මට මේකට අවස්තාව දුන්න කවීශ මෙත්රුවන් සහෝට ස්තූති කරන්න ඕනේ. උපසිරැසිය ඉක්මනට දෙන්න ඕන වුන හින්දා මං ගොඩක් ඉක්මනින් මේක හැදුවේ.උපසිරැසියේ සමහර තැන් වල පොඩි පොඩි අඩුපාඩුත් ඇති.ඒකට සමාව ඉල්ලනත් ඕනේ.හැබැයි ඊලග එපිසෝඩ් එකේ ඉදන් කිසිම අඩුපාඩුවක් නැතුව උපසිරැසිය නිර්මාණය කරන්න මං උත්සාහ කරනවා…
සීරිස් එක ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑනේ. මේ එපිසෝඩ් එක ගැන කෙටියෙන් කියනවනම් එලේනා,ඩේමන් සහ රික් යනවා ඉසබෙල්ගේ Office එකට.එතනදී එයාලට ඉසබල්ගේ ඇසිස්ටන්වත් හම්බෙනවා.එතනදී ඒගොල්ලෝ ඉසබෙල්ගේ වාර්තා බලලා අලුත් තොරතුරු වගයක් හොයා ගන්නවා.ඒ අතරේ ස්ටෆෙන් බොනීගේත් උදව් ඇතුව කැරොලින්ට දවල් කාලයේත් ඉන්න පුලුවන් මුද්දක් හදලා දෙන්න උත්සහා කරනවා.මං මීට වඩා කියන්න යන් නෑ.ඔයාලම බලන්න.උපසිරැසියේ වැරදි අඩපාඩු තිබුනොත් සමාවෙන්න. උපසිරැසිය ඉක්මනින් දෙන්න ඕන උන හින්දා දෙවෙනි පාරට චෙක් කරලා බැලුවෙ නෑ.ඊලග එපිසෝඩ් එකේ මීට වඩා හොදට උපසිරැසිය නිර්මාණය කරලා දෙන්න පොරොන්දු වෙනවා…
ඉතින් ඔයාලට වෙයවුල්ෆ්ලා ගැන වැඩිදුර තොරතුරු මෙතනින් ගිහින් බලන්න පුළුවන්. තව මේ වෙයවුල්ෆ් මිත්‍යා මත හා වෙයලුෆ්ලා ඇත්තටම හිටියද වගේ අපේ සුපර්නචුරල් දේවල් ගැන හොයලා බලන රසික රසිකාවියන්ට ඒ ගැන ඇත්ත මෙතනින් බලන්න පුළුවන්. එහෙනම් Comment එකක් දාගෙනම යන්න. තවත් උපසිරසියක් සමගින් හමු වන තුරු ඔබට ජය!!!
Meaning Of Werewolf :- Werewolf Is a Mythical creature & A werewolf, man-wolf, or lycanthrope is a mythological or folkloric human with the ability to shapeshift into a wolf or a therianthropic hybrid wolf-like creature, either purposely or after being placed under a curse or affliction.
Elena, Damon and Alaric go to Duke University to find Isobel’s research into the paranormal and look for clues to the mystery surrounding the Lockwood family; Stefan faces a new danger in the woods; Tyler makes a shocking discovery about Mason…
මේ TV Series බාර ගන්න කවුරුත් නැති අවස්ථාවේ මේ කතා මාලාව බැ නොකියා බාර ගත්තු එකට බෙහෙවින් ස්තුතියි සහෝ…
නියමයි සහෝ…
ස්තුතියි උපසිරැසියට…
ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
ඔබට ජය…
***Good Luck***
thank u sooo much meke sub dunnata..
puluwan nam ikmanta anith tikath dennaa
Ela ela sahoo digatama sub danna vampire diries season 3 wenakan danna.. ???
Me tv serios aka maga nawaththanne nathuwa aka digatama denawanam thama bro hoda
thanx bro sub ekata.
loku deyak bro oyawath meka baragena karanna gaththa eka.
pls…puluwan nam ikmanata ithuru tikath denna bro.
dawas dekakata thunakata sarayak wage episode ekak denna puluwan nam loku deyak bro.
anyway thanx bro…
~~~ Jaya Wewa ~~~
Ane mcn digatama mekata sub demu…
Jayama wewa!!!
ammo mekanm supiri wdk brw digtm demu
නියමයි සහෝ දිගටම සබ් දෙන්න පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
Niyamai broo. Digatama sub denwanam hodai.
Me tv series eka sub denna patan gattata godak stuti.zoom eke season 1 vitarai sub dunne.baiscolp eke ungen kochhara illuwada melo rahak nati tv series tamai un denne.thank u vry much iyalabhamotama digatama karagena yanna plz
බොහොම ස්තුතියි..! දිගටම සබ් දෙමු. ජය වේවා….!
දිගටම සබ දෙන්න ජය වේවා