Tape 2, Side B
ඔන්න අද ගෙනාවා 13 Reasons Why කතා මාලාවේ හතරවැනි කොටස.ගේන්න නම් ටිකක් ප්‍රමාද උනා තමා.උපසිරැසිය කරන්න අද තමා වෙලාවක් හම්බුනේ.ඉතින් දවල් 12 ට විතර පටන්ගත්තු සබ දැන් තමා ඉවර උනේ.ඒ වගේම ඊලග කොටස ඔයාලට හසිත සහෝදරයා අරගෙන එයි…
ඔයාලට කලින් කොටස මතක ඇතිනේ?කොහොම අමතක වෙන්නද නේ…අද කොටස ගැන මං ටිකක් කියන්නම්.හැමදාම ඔයාලට අලුත් කෙනෙක් මුණ ගැහුනා වගේම මේ කොටසේත් ඔයාලට හම්බෙනවා ටයිලර් කියලා කෙනෙක්ව.එයා හැනාගේ කතාවට එකතු උන විදිහ ඔයාලට මේ කොටසෙන් දැනගන්න පුළුවන්.කතාව එන්න එන්නම කුතුහලය වැඩි කරනවා.ලොකු ලිපියක් නම් ලියන්න අමාරුයි.මොකද පැය ගානක් කොටලා කොටලම මහන්සී.ඉතින් ඔයාලා සබ් එක අරං නිකන්ම යන්න එපා.කමෙන්ට් එකකුත් දාගෙන යන්න…එහෙනම් මං ගිහින් එන්නම්…තවත් උපසිරැසියකින් හමුවන තුරු ඔබට ජය!!!
Spoiler Warning : Hannah believes someone is stalking her and lays a trap; Hannah’s mother confronts the principal; Clay takes action against someone who wronged Hannah…
deiyo dakka vage ban mekata sub avai kiyala dakkama thanks broo
ස්තුතියි සහෝ!!
Vigahata anikath diyanko
Thanx machan
උපසිරැසියට බොහොම ස්තූතියි, කවීෂ!!
හ්‍ෙයි කවිෂ උබ මෙ සයිට් එක වෙනුවෙන් සෑහෙන වැඩක් කරණවන්‍ෙ නියමයි බං. සිරාවටම උබද ම්‍ෙක්‍ෙ admin boy ආ.මචං සබ්එකට ස්තුති.
ela ela bro.. ilaga ekath ikmanata onii
Tnq u brow sub eka ptta qulity ??
elama tnks bro meka patta
Thank u..?
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..
Ty malli…..Gdk Pin…..
e04 sub vitharaida thiyenne thawama?