අපේ 13 Reasons Why රසිකයො මට සමාවෙන්න ඕනෙ මේ කොටස ටිකක් ප්‍රමාද වුණාට.මේක විතරක් නෙමෙයි The Magicians එකත් සෑහෙන පරක්කු වුණා ඒකත් හෙට හෝ අනිද්දා වෙද්දි අනිවාර්යයෙන්ම දෙන්න පොරොන්දු වෙන ගමන් අපි යමු අද කතාව පැත්තට.6වෙනි කොටසින් ඕගොල්ලන්ට හම්බවුණානෙ හැනාගෙ මරණයට හේතුවක් වුණ තවත් දෙන්නෙක්ව.ඒ තමයි ෂෙරී සහ මාකස් කෝල්.ඒ වගේම හැනාගෙ මයි ඩොලර් වැලන්ටයින් එකත් ලොකු දුකක් බවට පත්කලා මාකස් කෝල්.අද කොටසිනුත් ඕගොල්ලන්ට තවත් චරිතයක් හම්බවෙනව ඒ තමයි සැක් ඩම්සි.හැබැයි ඔහු ටිකක් අහිංසක වරදකාරයෙක්ද කියලත් හිතෙනව වෙලාවකට.අනේ මන්ද ඕගොල්ලොම බලල තීරණය කරන්න ඒක.අපේ ක්ලේනම් ටිකක් විතර වෙනස්ම කෙනෙක් වෙනව මේ කොටස අවසානයේ. එහෙනම් මම ගියා ඊලඟ කොටසින් හම්බවෙමු.
Spoiler Warning : During a class project, another student sabotages Hannah; Clay’s nightmares about Hannah spill over into waking hours…
බොහොම ස්තුතියි සහෝ…ජය!!!
beyond den ndda bn…
Thanks, Kavisha!!
Tanx machan.. gd lk !
Thanks,Night Watchman.!!
සුපිරි හසි කොල්ලා…
දිගටම කරන් යං..
තැන්ක් සබට මචෝ..
ජය… !
Thanks, Pradeep!
thanks ban
hamme mekata sub danne kavadda kiyakiya balan ban hitiye
Thanks Shehan!
anith tikath ikmnta diyn kollo.elaaa
Puluwan ikmanata dennam, Nuwantha. Thanks!!
Thanks මචන්..
Thanks, දබ්බා..!
Thank you bro
Thank you very much, Sam fisher!
elama saho thanks
Thanks, Asitha!
thanks….sahooooooooooooo
mekanam maga arinne na….
supiri filumakin 50gahamu
Thank you very much, Pasindu!!
american gods tv series ekata sub dandakooo.
ස්තූතියි මචන් උපසිරසියට
AMERICAN GODS TV SERIES EKATA