ඉතින් ඔන්න සෑහෙන දවසකට පස්සෙ 13 Reasons Why එකේ 8වන කොටස අරගෙන එන්න ඉඩ ලැබුණ.මේකත් සෑහෙන්න පරක්කු වුණා.වැඩත් එක්ක සබ් කරනව කියන එක ටිකක් විතර අමාරු කාර්යයක් වෙලා දැන්.ඉතින් සමාවෙන්න ප්‍රමාදයට…
අද කොටස නම් වෙන්නෙ Tape 4, Side B කියල.ගිය කොටසෙදි ඕගොල්ලන්ට දකින්න ලැබුණනෙ හැනාගෙ මරණයට සැක් ඩෙම්ප්සි කොහොමද හේතුවක් වුණේ කියල.අද කොටස දිවෙන්නේ එවර්ග්‍රීන් නම් කවි සංගමයක් වටා.තමන්ගේ ජීවිතයේ අරමුණ කවියකින් සොයාගැනීමට උත්සාහ කරන හැනාගේ ඒ උත්සාහය අවසන් වෙන්නේ ඇයගේ ජීවිතයට තවත් එක් අවාසනාවන්ත සිදුවීමක් එක්කරමින්.මේකෙදි ඕගොල්ලන්ට තවත් චරිතයක් ගැන දැනගන්න ලැබෙනව හැනාගෙ මරණයට සම්බන්ධ.ඒ රයන් ෂේවර්.ඒ වගේම ටෝනි මේ හැනාගේ මරණයට හේතුවක්නොවෙන්නෙකොහොමද කියල ගොඩක් අයට තිබුණ ප්‍රශ්ණයත් මේ කොටසෙන් විසඳෙනවා.විශේෂයෙන්ම මේ කතාව බොහොම උනන්දුවෙන් බලන අපේ Sam fisherට.(ඔන්න Sam අපි දෙන්න හිතුව හරි.)
ආ තව දෙයක්, KM Player වලට පුරුදු වෙලා ඉන්න අයට ඒකට ආදේශක හොඳ වීඩියෝ ප්ලේයර් එකක් මේ.නමින් POT Player.මමත් මේක පාවිච්චි කරන්නෙ දවස් කීපෙක ඉඳන්.හොඳයි කියල හිතුණ නිසා KM එලවලම දැම්ම.බලන්න හොඳයිද කියල.රැම් පාවිච්චිය එහෙමත් KMට වඩා ගොඩක් අඩුයි, වීඩියෝ කොලිටි එකත් ඊට වඩා ගොඩක් හොඳයි.මෙගා බයිට් 22 ක් වගේ පොඩි සයිස් එකක්.මෙන්න ලින්ක් එක.එහෙනම් ගිහින් එන්නම් ඊලඟ කොටසින් හමුවෙමු…
Spoiler Warning : Hannah, inspired by her friend’s poetry reading, pours her heart out; Tony confides in Clay about the night of Hannah’s death…
aiyo mokatada ban samava illannee. 60 sarayak vithara anna athi
mekata sub dalada iyala balannaa dannam balanna venne naa
light nathoo. thanks macho
Thanks, Shehan!
සුපිරි මචං…
අනිත් ටිකක් ඉක්මනට දෙමු
ජය…. !
Thanks, ප්‍රදීප් මැක්ස්!
තව දෙයක්..
මචො මේක තව එපි කීපයක්
නෙ එන්න තීන්නෙ, ඊට පස්සෙ
American Gods ඇමසන් එකෙ යන අලුත්
සීරීයස් එක දෙන්න පුලුවන් නම් එල…
වැඩත් එක්ක TV සීරීස් ඇදගෙන යන එක තමයි ප්‍රදීප් ප්‍රශ්ණෙ.
බලමු කොහොමහරි ට්‍රයි එකක් දෙන්නම්.
supiri bn elw anit e5 ikmnta dennooo
බොහොම ස්තූතියි. lahiru galsm2036..!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..
බොහොම ස්තූතියි, මනෝජ්..!
දෙයියනේ හසිත ඔයා සතියක් වගේ කාලයක් ඇතුලත 50වෙනි සබ් එකයි 51යි52වෙනි එක විදි හට මෙකත් ගේන්න තරම් මහන්සි වෙලා පරක්කු උනාට sorry කියලත් තිබ්බා!!!!මාරයි ඇ.මචං ඉලග සබ් එක කරන්න කලින් ලොකු rest එකක් ගන්න.
ම්‍ෙ tv show එක ගැන ගත්තම ලංකාවෙන්ම(ලෝකෙන්ම කිව්වත් පොඩ්ඩක් වත් වැරදි නැ) ලොකුම පිස්ස මම තමයි ඔයාටත් එක ත්‍ෙරිල මට ප්‍ෙන්නෙ.(හැනා බ්‍ෙ(ර්)ක මාර ලස්සන විම ම්‍ෙකට පිස්සු වැටිමට reason එකක් නොව්‍ෙය )ඔයාකිව්ව වග්‍ෙ අද එපි යෙන් ටොනිග්‍ෙ problem is solved.දැන් තියන අවුල තමා හැනා බාෙරැකියන වද කියන එක මතකන්‍ෙ ඡෙසික කියනවා හැනා බාෙරැ කයනවා කියලා.
7වෙනි එපිය්‍ෙ සැක් ග්‍ෙ ලියුම් ක්‍ෙස් එක එක්ක බලද්දි හෙන doubt එකක් තියෙ.සැක්ග්‍ෙ සින්එක බැලුවම මටත් හිතුන ඡෙසිකයි,සැකුයි ඇයි ටොනිත් කියනව but the girl was lot.she was drama මටත් ඇත්තටම හිතුන කෙල්ල ඔනවට වඩාවැයි කියල.suicide is not option කියන එක ප්‍ෙනව alex සහ zach දැන් කොව්වර හාෙදද කියන එක්‍ෙන්.එ අය හොද වෙන්න ත් hannah suicide එකයි tape ටිකයි cause එකක් වෙන්ත් පුලුවන්.එත් නරක අයකියල හිතන අයපවා හාෙද වෙන්න පුලුවන්suicide is not an option.ඉතිං හසිත ම්‍ෙවග්‍ෙ පිස්සු වෙන් බලන show එකකට සබ් දෙනවට thank you bro.BS!!
බොහොම ස්තූතියි, Sam fisher..! ලිබර්ටි පාසලේ ළමයි හැනාට කල දේවල් සාධාරණීකරණය කරන්න බැරිවුණත්, ඇත්තටම මටත් හිතෙනවා හැනා ඕනවට වැඩියි කියල,ටෝනි වුණත් හැනාට කරදරයක් නොකලත් වැඩි කැමැත්තකුත් තිබිල නැති බව පේනව but the girl was lot.she was drama කියන කොටසෙන් . කොහොමහරි ඔයා කිව්ව වගේ මේකෙ අන්තිමට වෙනව ඇත්තෙ අපි හීනෙකින්වත් නොහිතන දෙයක් වෙන්න පුළුවන්.
දැන්ම ස්පොයිල් කරන්න එපා කොල්ලො, සීසන් එකම බාගෙන්ත් බලන්
ඉන්නේ ඉවසන් මොනා
වෙයිද කියලා බලාගෙන…
සබ් එකට ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි, isharasp..!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…ජය වේවා!!!
thdama bn elaaaa prkkuwela hri kmk na broo digtma karamooooooo
Tnx bro sab ekata. American Gods Tc serie ekath denna try karanawada?
සබ් එකට බොහොම ස්තූතියි සහෝ!