Preacher 2016 [S01 : E08] Sinhala Subtitle
පසු ගිය කොටසින්…
ජෙසී මොකුත් වුන්නැති ගාට ඉන්න හදනව මතක ඇති නේද මුලින්, ඒත් කැස්ඩි සීන් එක ඇදල ගත්ත ඒත්, ඇයිබොලේ ළමයෙක්ව පණ පිටින් අපායට යවල මොකුත් වුනේ නෑ වගේ හිටියම හරි යනවද.ජෙසීගේ පොඩිකාලෙ ගැනත් තව පෙන්නුව නේද .කින්කැනන් මහත්තය පල්ලිය ඉල්ලුවා, ඒත් හරි ගියේ නැති හින්ද එයාගෙ හමුදාවත් අරන් ගියා අන්තිමට…ඊට පස්සෙ මොකද වුනේ කියලා අද බලා ගන්න පුලුවන් ඔයාලට…
Spoiler Warning : Jesse protects his church in a vicious gun battle against Quincannon and the Meat Men; Tulip hopes to save a friend…
niymai digatama sub demu
Thanks machan sub ekata
THANKS bokkah sub ekata!!!!