Once Upon A Time [S01 : E04] Sinhala Subtitle
ඔන්න අද නම් Subtitle ගේන්න ගොඩක් පරක්කු වුනා…කොච්චර කාර්යබහුල වුනත් පුළුවන් ඉක්මනින් Subtitle එක ගෙනාව.ගොඩක් දුරට එන කොටසේ සිට Subtitle වෙන සහෝදරයෙක් දෙයි.හරි ඉතින් පරක්කු වුන නිසා වැඩිය දෙයක් මම කියන්නේ නැහැ…
ගිය සතියේ කතාව නම් මම හිතනවා ඔයාලට ගොඩක් Fun එකක් වෙන්න ඇති කියලා.මොකද කලින් Episode එකෙන් අපිට බලාගන්න පුළුවන් වුනා ස්නොව්ගෙයි චාම්න් කුමාරයාගෙයි Love එක පටන්ගත්තු විදිහ.මේ Episode එකේ නම් තියෙන්නේ Rumpelstiltskin හා එල්ලා කියලා කෙල්ලෙක්ගෙයි පොඩි කෙස් එකක්.ඒ වගේම මේ කොටසේදී ඔයාලට රෙජිනා ගැන විශේෂ දෙයක් දැකගන්න හම්බෙයි.ඒ තරම්ම විශේෂත් නැහැ ඉතින්.කතාවේ හැටියට විශේෂයි.ඒ වගේම තවත් දේවල් ඔයාලට මේ කොටසේදී දැකගන්න පුළුවන් වෙනවා.එහෙනම් ඉතින් මම ගියා…සුබ දවසක්!!!
Spoiler Warning : Emma tries to help a pregnant woman get away from Mr. Gold; Cinderella makes a deal with Rumplestiltskin…
Finally……. Thnks mchn
hammoo anthimatdunn..meka dnekam. idyeee…meke mokkda me karla thiyennee…haaa
meke paeththa aye maru karanna..dakkma epa wenawaaa///
Thnx bro.. anika ikmnin oneeee
Ea ela bro.
ithuru tikath dendo ikmanata
thans sub ekata
GooD luck…!
☺☺☺☺☺
Ele ela machan digatama karagena yan ????????????????????????????????????
Supiri Wedak… Thanks… bro….
සබට තෑන්ක්ස් බ්‍රෝ!