Second Chance [S01 : E11] Sinhala Subtitle
IMDB RATING
7.6
CAST
robert kazinsky, dilshad vadsaria, adhir kalyan, ciara bravo
මේ දෙවන අවස්ථාවේ අවසාන කොටසයි..මේකේ දෙවෙනි කතා මාලාවක් ඒවිද කියන්න අමාරුයි..මේකේ දෙවෙනි කතා මාලාවක් එන්නේ නැහැ.ඒ කියන්නේ දෙවෙනි අවස්ථාවට දෙවෙනි අවස්තාවක් නැහැ…
කතාව පිලිබදව
ගෙර්සිව කලින් කොටසේදී පැහැර ගත්තා නේ මොකද ජේම්ස් ගේ DNA ඒ කෙල්ලටත් තියේ කියලා.තව පරීක්ෂක පිචේර්ඩ් ගේත් වැඩ තහනම් කරා නේ.මම වැඩිය කියන්නේ නැහැ.මොකද මේකේ අවසානය හිත ගන්න බැරි දෙයක් වෙනවා.හිතා ගන්න බැරි වගේම ලොකු පශ්නයකුත් එක්ක මේ කතා මාලාව මෙසේ අවසන් වන වගයි…
Spoiler Warning : Pritchard and Duval race to save Gracie from Connor and Otto’s experiment; Alexa helps Mary try to unlock the code to save Pritchard’s life; Otto struggles with his conscience…
බොහොම ස්තුතියි බ්‍රෝ episode 11ම සබ් ටිකට 😊👍…
ජය වේවා.! 👊👊