The Adventures of Tintin (1991) [S02 : E06] Sinhala Subtitle
එහෙනම් අපේ යාළුවන්ට සුබ දවසක් කියන ගමන් තවත් උපසිරසක් ඔයාලා වෙත අරගෙන ආවා..මේ ඔයාලා ආස කරන කාටුන් කතාවේ 6වෙනි කොටසයි අරගෙන ආවේ..එහෙනම් වෙනදා වගේම අදහස් ප්‍රකාශ කරන අපේ යාළුවන්ට ස්තූතිය පුද කරනවා..
එහෙනම් කතාව නරඹන්නට කියලා ආදරයෙන් ආරාධනා කරනවා….ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
බොහොම ස්තූතියි සහෝ
sub ekata thanks saho.. jaya wewa!!