Trending

Godless (2017) [S01 : E07] Sinhala Subtitle

13 Views

ආයුබෝවන් අදත් හැමදෙනෙක්ටම. මේ එන්නෙ Godless කතාමාලාවෙ 7 වන එහෙමත් නැත්නම් අවසන් කොටස ඔයගොල්ලො හමුවට අරගෙනයි. Imdb අගය 9.1ක් විදියට සටහන් කරගත් මේ කොටස නම් වෙන්නෙ Homecoming නමින්. පසුගිය කොටස ටිකක් මතක් කලොත්…අපිට දකින්න ලැබුණා ඩෙව්ලින් නිවුන් සහෝදරයන්  ෆ්‍රෑන්ක් කල්ලියට එකතු වුණ විදිය ( මම හිතන්නෙ රෝයිට ෆ්‍රෑන්ක්ව අත්හැර යාමේ අදහස එන්නෙ එතනින්). ඒ වගේම අර රෝයි ලඟ තියන ලියුම ඔහුට ලැබුණ විදියත් අපි දැක්කා. ඒක මුල්කරගෙන ඇතිවුණ ආරවුල නිසයි අන්තිමේදි රෝයි ෆ්‍රෑන්ක් කල්ලියට සමුදෙන්නෙ. තමන් තවත් ලාබෙල්වල සිටියොත් නගරයේ අය කරදරේ වැටෙන බව දන්න රෝයි ගුඩ් ඇලිස්ටත් ට්‍රකීටත් අයෝවිටත් සමුදීල නගරයෙන් යන්න යනවා, ඒ තමන්ගේ සහෝදරයාව මුණගැහෙන්න කැලිෆෝනියාවලට. ඔය අතරෙ කපටි පත්තරකරු A.T ග්‍රිග් විසින් රෝයි ගුඩ් ලා බෙල් නගරයේ සිටින බවට පත්තරේ පල කල ලිපිය දකින ෆ්‍රෑන්ක් ( ග්‍රිග් එය පලකරන්නේ ෆ්‍රෑන්ක් එය දකින බව දන්න නිසාමයි) පිටත් වෙනවා ලාබෙල් වෙත යන්න. ඔය වගෙ සිදුවීම් වගයක් තමයි පසුගිය කොටසෙන් අපි දැක්කෙ. අද එතැන් සිට…

   කතාමාලාවේ අවසානය තෙක් අප හා රැඳී සිටි ඔබ සියලු දෙනාට ස්තූතියි

<><><><><><><><><><><><><><><><><><><><><><><><><><>

විශේෂ-
* අක්‍රීයව තිබූ ඩවුන්ලෝඩ් ලින්ක් යාවත්කාලීන කර ඇත.

*දීල තියන ලින්ක් එකේ කතාවෙ (4වන කොටසෙ හැර) හැමකොටසකම H265 720P පිටපත සහ 480P පිටපත වශයෙන් පිටපත් දෙකක් තියනවා. ඔයගොල්ලො කැමති පිටපතක් ඩවුන්ලෝඩ් කරගන්න උපසිරැසිය ඒ දෙකටම ගැලපෙනවා. 720P පිටපත වීඩියෝ තත්වය අතින් ඉතාම උසස්.

 

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Godless s01e07 720p webrip x264-strife mkv EZTV
E7 1.43G
GET
Godless (2017) Sub Collection
Discussion (17)
  • devinda Unregistered
    Windows 7 Chrome 76

    Sub Tika Gaththa Malli…Ty…Gdk Pin….

  • Shelby User
    Windows 10 Chrome 76

    Thanks Machan <3

  • Amila konara Unregistered
    Android 10 Chrome 95

    කතාව ඉවර වෙනකන්ම සබ් දුන්නට තෑන්ක්ස් සහෝ
    තවත් මේ වගේ සුපිරි කතාවලට සබ් ගේන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

  • Dineth Kanishka Unregistered
    Android 6 Chrome 96

    ඔක්කොම කොටස් වලට උපසිරස දුන්නට ස්තුතියි.

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search