Once Upon A Time [S01 : E07] Sinhala Subtitle
මෙදා පාර මේ කොටස දෙන්න පරක්කු උනා නේද ..ඇත්තම කියනවා නම්..මේක කරන එක ටිකක් අමාරු උනා මට…මොකද මේක ටිකක් මට අදාල වෙන නිසා …ඒ කියන්නේ මේ කතාව ටිකක් විතර මට.කොහොමද මන්ද එක කියන්නේ.හරි එක වැඩක් නැහැ කතාව පැත්තට යමුකෝ ඔයාලට මතක ඇති ග්‍රැහැම්ව අර මුකුත් හැගීමක් දැනෙන්නේ නැති කෙනා.අද යන්නේ එයාගේ සුරගන කතාවයි.ග්‍රැහැම් තමයි සුරගන කතාවේ දඩයක් කාරයා ..එයා ඇත්ත සුරන්ගනා කතාවේ එන්නේ රතු හැට්ටකාරී කතාවේ වෘකයාව මරන්නේ එයා තාම මේ ..එත් මේ කතාවේ වෙනස්.එකමත් එක කාලෙක TV Show එකේ වෙනස එකයි…හැම සුරංගනා කතාවක්ම තියෙනවා.හැබැයි වෙනස් විදියට වෙනස් කතාවක් විදියට.කොහොම හරි මේ සුරගන කතාවේ දඩයක් කාරයා වෙන්නේ එයා…එයා මරන්න යන්නේ ස්නොව් ව..නපුරු රැජිනගේ ඉල්ලීමකට.එත් එයාට එක කරන්න බැරි වෙනවා මොකද.ස්නොව් ගේ හොද දැකලා.අනුකපාවක් නැති(මිනිස්සුන්ට විතරයි) සත්තු ගාවම ඉපදුන එයා ස්නොව් ගේ හොද දැකලා වෙනස් වෙනවා.එහෙනම් තව දුරටත් මම කතාව කියන්නේ නැහැ.බලන්නකෝ ඔයාලාම ..ඒ වගේම මම ඔයාලට දෙයක් කියන්නම්…නපුරු රැජින ඔයාලා නපුරු විදියට දැක්කට ඇත්තටම එයා නපුරු කෙනෙක් නෙවෙයි .එයා නපුරු කෙනෙක් වෙන්නේ එයා එයාට ආදරය කරපු කෙනා නැති උන නිසා…නැත්නම් එයා හොද කුමාරිකාවක්…ඒ ගැන ඉස්සරහට එන කතාවකින් බල ගන්න පුළුවන් ඔයාලට…එහෙනම් කතාව බලන්නකෝ…වෙනත් කතාවකින් ආයි හම්බ වෙමු…
“ආදරය අනුකම්පාවක් නැති කෙනෙක්ව හොද කරන්න පුළුවන් වගේම හොද කෙනෙක්ව අනුකම්පාවක් නැති කෙනෙක් කරන්න පුලුවන් “
Spoiler Warning : One of Storybrooke’s residents starts to remember fairytale life; the town mourns a death; the queen tries to find an assassin to kill Snow White…
Ela Damiya!
Digatama demu!
Jaya!
thank machan
අඩෝ එහෙනම් මගේ සීරියස් එක කොහොම හරි ඉස්සුවා…
පට්ට ඈ…දිගටම සබ දෙමු…
season eke ithiri sub tika nedda??
thanks Bro…
සබට තෑන්ක්ස් බ්‍රෝ!