Miracle Workers (2019) [S01 : E03] Sinhala Subtitle
EP : 03
තව දවස් 12යි..!
සුභ දවසක් ඔයාල ඔක්කොමලටම.! ඉතින් මේ ඇරගෙන එන්නෙ සුරලෝකෙ වැඩකාරයන්ගෙ 3න් වෙනි කොටස.. මගෙ පලවෙනි කතා මාලාවට වඩා මේකට ගොඩක් දෙනෙක් කැමතියි කියල දැනගන්න ලැබුන..ගොඩක් හොද ප්‍රතිචාර තිබුන.. ඒ හැම කමෙන්ට් එකක්ම මිල කරන්න බෑ. මොකද වෙන මහන්සියට කැපකිරීමට ලැබෙන තෑග්ග තමයි ඒක…බොහොම ස්තුතියි කතව බලපු කමෙන්ට් කරපු ඔක්කොමලටම.
අද කොටස නම් කරල තියෙන්නෙ 12 days කියල 7.7*imdb අගයක් තියෙන මේ කොටසෙදි පෘථිවි වාසී ජෝඩුවෙ ලාරට සහකරුවෙක් ලැබෙනව ඒ සෑම් නම් නෙවෙයි.. මේසන් කියල කෝටිපති පවුලක කෙනෙක්. ඉතින් සුරලෝකෙ ඉදන් පෘථිවිය බේරගන්න හදන ක්‍රෙග්ටයි එලයිසටයි උදවුව්වට දෙවියන්ගෙ සහයක සංජයත් එනව..ඇත්තටම සංජය කියන්නෙත් කලින් පාර්ථනා අංශයෙ හිටපු කෙනෙක් ඒකෙන් වැඩෙ ලේසි වෙනව.. ඉතින් මේසන්ගෙ ආදර කතාවට බාදාවල් ඇති කරල ලාරට සෑම් කෙරෙහි ඇල්මක් ඇති කරනව… ඉතින් තව දවස් 12යි ඉතිරි ලෝකය විනාශ වෙන්න .. බලමු මේ කොටසෙ ඉදන්…
ඔබ සැමට ජය…!
උපසිරසියට ගොඩක් ස්තුතියි සහෝදරයා…දිගටම මේ කතාවට sub එක දෙන්න.එහෙනම් ජය වේවා!
අනිව දිගටම දෙනව..
බොහොම ස්තුතියි සහො..
ස්තූතියි සහෝ.. මරු කතාවක් ❤
Thanks Saho..
lassana kathawak upasirasayata godak ithuthii.. Jaya wewa!! BS!!
බොහොම ස්තුතියි අදහසට..
නියමයි…සබ් එකට තැන්ක්ස්….
බොහොම ස්තුතියි … සහො..
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
මේක අමුතුම ජාතියෙ කතාවක්..
තෙරුවන් සරණයි…!
ස්තුතියි .. ඔයාටත් තෙරුවන් සරණයි …