Miracle Workers (2019) [S01 : E06] Sinhala Subtitle
EP : 06
ලෝක විනාශයට තව දවසයි..!
සුභ දවසක් ඔයාලට..! ඉතින් මේ ඔයාලට ඇරගෙන එන්නෙ ඔයාල කැමතිම ටෙලි කතාවෙ හයවෙනි කොටසයි. මෙ කොටසෙ තියෙන්නෙ ලෝක විනාශයට දවසක් තියෙද්දි වෙන දේවල් තමයි. 8.0ක Imdb අගයක් ලබාගෙන තියෙන මේ කොටසෙදි සෑම්වයි ලාරාවයි එකතු කරන්න සුරඟනන් වෙහෙසෙන විදිහ.. විශේෂයෙන්ම දෙවියන්ගෙ පවුලෙ අය විසින් දෙවියන්ව අසරණ කරන එක.. ආයෙත් දෙවියන්ට ලෝකය බේරගන්න හිතෙන විදිහ හරිම තාත්වික විදිහට සංයෝජනය කරල තියෙනව… එහෙනම් හමුවෙමු දිව්‍යලෝකයේ මැවුම් කරුවන්ගේ අවසාන කොටසින්..
ඔබට ජය..!!
THank you sub ekata godaaakk.. Anith kotasen hambemu.. Jaya wewa!! BS!!!
Thanks bro..
sub එකට ගොඩක් ස්තුතියි සහෝ.
Thanks sahan saho.
දෙනකන් බලන් හිටියේ ඉක්මනට අනික් ටිකත් දෙමූ සහෝ.. thanks for sub
Thanks saranga saho..
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Thanks rasidu saho..
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
දිගටම උපසිරැසි දෙන්න.
තෙරුවන් සරණයි…!
ජයවේවා…!
Thanks hiran saho..