Hanna (2019) [S01 : E02] Sinhala Subtitle
Esme Creed-Miles, Mireille Enos, Joel Kinnaman, Khalid Abdalla
EP:02
නියම යාලුවෙක් ..!
ඔක්කොටම සුභ දවසක්..!
ඉතින් හැනා.. ඇරගෙන එන්නෙ ගිඩ කාලෙකින් නේද ඒත් මේකයි පලවෙනි එකෙන් පස්සෙ ඉලග ටික ආවෙ සති 4කට පස්සෙ. ඒකයි එතකම් ඔයාලට “miracle workers” ඇරගෙන ආවෙ ඉතින් ඒකෙ අන්තිම කොටස කර කර ඉන්නකොට තමයි මේකෙ අනික් කොටස ඇවිත් තියෙනව කියල දැනගත්තෙ. මේකෙ එක කොටසක් දැම්මත් ගොඩක් අය ඩවුන්ලෝඩ් කරගෙන තිබ්බ සබ්එක ✌✌️ ඉතින් ඒක නවත්තල මේක ඉක්මනටම දෙන්න ඕන කියල හිතුනා. බයවෙන්න එපා ඒකත් දෙනව… ??
ඉතින් ඔයා මේ කතාව බලන්න පටන් ගන්නවනම් ඉස්සෙල්ල කොටසත් බල හිටියනම් තවත් හොදට රසවිඳින්න පුළුවන් වෙයි .
සතියට එකක් විදිහට මේ කතාව ඔයාලට ලැබෙයි.අද කොටස බැලුවට පස්සෙ අනිව ඔයා මේ කතාවට ඇබ්බැහි වෙන එක ශුවර්. 7.9 Imdb අගයක් තියෙන 2වෙනි එපිය.. හැනා බාරවුනාට පස්සෙ එයා එතනින් පැනල එනව ආමි එකෙ සෙට් එකකට ගේම් එක දීල. ඊට පස්සෙ එයා මගදි අතරමං වුන සොෆියට උදවු කරල සොෆියාගෙ පවුලෙ අය එක්ක එකමුතු වෙනව. හැනාව එයාල එක්කන් යන්ව එයාට ඕන තැනට. ඒ අතර තුරේ හැනාගෙ පලවෙනි කිස් එකත් ලැබෙනව..???? සොෆියාට හැනා කව්ද කියල දැනගන්න වෙන්නෙ හැනා එයාගෙන් ඈත්වෙලා යනකොට තමයි.ඒ වගේම් හැනාගෙ ජාන වාර්තාවක් ගන්නව කදවුරේදි ඒකෙ “අස්වාභාවිකයි”කියල තියෙනව. අමුතුයි වගේ ඒකනම්.??හැනා හරි පව් නේද කියලත් හිතෙනව. ඒ අතර තුරෙ හැනාගෙ තාත්ත එරික් එයා පොලන්තය පහු කරල ජර්මනියට එනව…
හැනාට තාත්තව හම්බෙයිද..? හැනාගෙ අස්වාභාවික බව මොකක්ද.? අයෙත් සොෆියාව හනාට හම්බෙයිද.?
හැනා තමන්ගෙ හතුරන්ට මූන දෙන්නෙ කොහොමද..?
එහෙනම් ඒ ඔක්කොම එක්ක ඊලග කොටසින් හම්බවෙමු..එතකම් ඔබට ජය…!!
2 sub eka enkan hitiye,බොහොම ස්තුතියි
Sub ekata tnx bro