Grimm [S01 : E14] Sinhala Subtitle
14 වෙනි කොටසේ උපසිරැසිය තමයි අද මේ ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. වැඩි කතා ඕනේ නැහැ. කතාව පැත්තට හැරෙමුකො.
අද කොටස ගත්තොත් Daemonfeuer කියන සත්වයා ගැන තමයි කතාව ගෙතෙන්නෙ. මෙයා මොන වගේ කෙනෙක්ද කියලා කියන්නේ නෑ.
එතකොට වැඩක් නැහැනේ කතාව බලලා. අමුතු විදිහේ පුරුද්දක් තියෙන කෙනෙක් මෙයා. හිතාගන්න බැහැ ඇයි එහෙම කරන්නේ කියලා.
ඒ අතරේ මිනීමැරුමක් ගැන හොයන්න නික්ට බාර වෙනවා. මරණ පරීක්ෂණයෙනුත් හරියට හොයාගන්න බැරි වෙනවා මොකද්ද හේතුව කියලා.
නික් කොහොමහරි එයාගේ නැන්දාගෙන් ලැබුණු පොත් වලින් සහ මොන්රෝගේ උදව් ඇතිව ඒ දේවල් වලට උත්තර හොයාගන්නවා.
ඒ ගැන හොයමින් යනකොට නික්ගේ ආදරවන්තියට අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් නික් තමන්ගේ ආදරවන්තිය බේරාගන්නේ කොහොමද කියලා සහ මේ අමුතු සතා එක්ක ගණුදෙනු කරන විදිහ අද කතාවෙන් බලන්න පුළුවන්.
අද කොටස පොඩ්ඩක් පරක්කු වුනා. සමාව ඉල්ලනවා ඒකට. කොහොමහරි වෙලාවක් හොයාගෙන උපසිරැසි ඉකමනට දෙන්න තමයි බලාපොරොත්තුව. ඉස්සරහ කොටස් වලින් හම්බෙමු.
හැමෝටම ජය!!!
Spoiler Warning : During an investigation into an arson-related homicide, Nick meets a woman (Danielle Panabaker) in Portland’s world of fire-dancing who may be too hot to handle…
Tnx mcn digatama demu
ස්තුතියි සහෝ………….!
Elma bro ????????????
නියමයි…සබ් එකට තැන්ක්ස්…
උපසිරැසියට ස්තුතියි
ලබන අවුරුද්දේ මුල 6වෙනි කතාමාලාවත් පටන්ගන්න නිසා මේක ඉක්මනින් දෙන්න උත්සාහ කරන්න.
Direct link – https://taridusagaradirectlink.blogspot.com
koo 15 sub
Thnx machn eth sub eka puluwan nm dawas 4kata sarayak wath eka digata degena yamnko season tika down karla nikan thiyenawa sub nathuwa plzx think about that
Mcn me sub eka ganna bene
Me sub file ek download krnn be ne
Thanks ……….good luck ………..ithiri tikatath sub eka denna…………………
thanks bro sub ekata