Black Summer (2019) [S01 : E03] Sinhala Subtitle
ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලෝටම.ඉතින් අද ඔන්න Black Summer හි තෙවැනි Episode එකට උපසිරැසි අරන් ආවා.ඉතින් වැඩි කතා නැතුව කෙලින්ම කතාවට බහින්නම්.
E03
Summer School
ඉතින් අද ගෙනාපු episode eka Rose,Ryan,Lance සහSpears කණ්ඩායම ජීවිතය බේරගන්න කරන සැලැස්ම තමා තියෙන්නේ.ඉතින් ඔයාලට මතක ඇති බාබර දෙවැනි episode එකෙන් මැරුණ්a විදිය. ඉතින් අද episode එකේ කතාව ටිකක් කියන්නම්.Rose, Ryan, Lance සහ Spears එක රැයක් විවේක ගන්න පාසලක නවාතැන්ගන්නවා.ඉතින් මේ පාසලේ රෑ ඉදලා උදේ නැගිටිද්දි මේ කට්ටිය පුචි ළමයෙක් දකිනවා.ඉතින් ඔතනින් මුලු කතාවම වෙනස් වෙනවා.ඉතුරු ටික ඔයාල බලලම දැනගන්න.
හැමෝටම සුභ දවසක්.ඊළග උපසිරැසියෙන් නැවත් මුණගැසෙමු.
Thank you for subtitles
නියමයි…සබ් එකට තැන්ක්ස්….
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු…
Thanks machan subata….