Peaky Blinders (2013) [S01 : E05] Sinhala Subtitle

July 12, 2019 Executive Subtitler

Peaky Blinders Season 1 Episode 5 (18+)

ආයුබෝවන්! Peaky Blinders කතා මාලාවේ පස් වෙනි කොටසත් අරන් මම ආවා. මේ කොටස BBC නාලිකාවේ 2013 ඔක්තොම්බර් 10 වෙනිදා විකාශය වුනේ IMDB වල 9.0 ක රේට් එකක් ගන්න ගමන්මයි.

ටොමී හිතපුවත් නැති විදියේ ප්‍රති ප්‍රහාරයක් “ලී” සහෝදරයන්ගෙන් එල්ල වෙනවා. ටොමීයි ෆිනුයි දෙන්නා මරණයෙන් ගැලවෙන්න යන්තමින්. ඔය අතරේ පොලී, ෆ්‍රෙඩිවයි ඇඩාවයි නගරයෙන් පිට කරන්න හදනවා. ඒත් ෆ්‍රෙඩී ඒකට කැමති වෙන්නේ නෑ. පොලීසියෙන් බේරිලා හැංඟිලා ඉන්න පුලුවන් කියලයි එයා හිතන්නේ. ටොමීත් තමන් බිලී කිම්බර් ලං කර ගත්ත එකෙන් ප්‍රයෝජන ගන්නවා. ටොමීට පුලුවන් වෙනවා ෂෙල්බි පවුලට නීත්‍යානුකූල ඔට්ටු බලපත්‍රයක් ලබා ගන්න. “ලී” සොහොයුරන්ට අමුතු විදියේ යෝජනාවක් ලැබෙනවා ටොමීගෙන් ඒ තමයි ලී පවුලේ ගෑනු ළමයෙක්ට ජෝන්ව විවාහ කරලා දෙන එක. මේ කාරණය නිසා මේ පවුල් දෙක අතරේ තිබ්බ විරසකය නිමා වෙනවා. ජෝනුත් මුලින් අකමැත්තක් පෙන්නුවත් පස්සේ වැඩේට කැමති වෙනවා. ජෝන්ගේ විවාහය දවසේ රෑ ඇඩාට දරුවා ලැබෙනවා. තමන්ගේ දරුවා බලන්න ආපු ෆ්‍රෙඩීව පොලීසියෙන් අත්අඩංගුවට වන්නවා. ඕක තමයි කලින් කොටසේ සාරාංශය.
අද කොටසේ මොකද වෙන්නේ බලන්නකෝ.

පලවෙනි කතාංගයේ අවසන් කොටසින් හමු වෙමු!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Nimna Gunawardhana
0 Movies
30 TV Series
30 Total
Discussion (8)
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 75

    ස්තුතියි සහෝ පට්ට කතාවක්..

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 75

    නියමයි..සබ් එකට් තැන්ක්ස්….
    අන්තිම කොටසත් මේ වගේ ඉක්මනටම අරන් එමු…

  • ciaomalli Unregistered
    Android 9 Chrome 75

    Adrei adrei ahasa taram ilaga episode eket dila ilga series tiket sub denna😘😘🙏👍

  • Denuwan121 User
    Android 9 Chrome 73

    Thank you for subtitles

  • Kavith Unregistered
    Android 8.1 Chrome 75

    Thanks for your subtitles

  • Kasuna Unregistered
    Android 7 Chrome 59

    ස්තුති දෙවන season එකත් නැබැ නොකිය දෙමු dead wood කියල සුපිරියක් තියනව මේවගේ පුලුවන්නම් එකත් දෙන්න

  • Mad max Unregistered
    Android 5.1 Chrome 73

    Adooo ubata pin ban.hoya hoya hitiye mekata.anee machan ithuru season tikatath deepan

  • kasun madusanka User
    Windows 10 Chrome 76

    ella machoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search