Trending

Breathe (2018) [S01 : E02] Sinhala Subtitle

5 Views

EP : 02  දඩයම ඇරඹුනා…!

සුභ දවසක් ඔක්කොටම..! එහෙනම් මේ අරගෙන එන්නෙ අලුතෙන් උපසිරැසි කරන්න පටන් ගත්තු breathe කතා මාලවෙ 2වෙනි කොටස.. 

8.5ක Imdb අගයක් හිමි මේ කොටස. නම් කරල තියෙන්නෙ “දඩයම ඇරඹුනා “ යනුවෙනි.. ඔයාල කලින් කොටසෙ දකින්න ඇතිනෙ ඩැනීගෙ පුතාගෙ පෙනහලු වල ක්‍රියාකාරිත්වය අවම මට්ටමක තියෙනව.. ඒ වගේන පෙනහලු බද්ද කරන්න ජොශ්ට ලිස්ට් එකකත් ඉන්න වෙලා තියෙනව… අංක 4 තමයි දැනට ඉන්නෙ.ඉතින් ඒකට දායකයන් හොයන්න ඩැනී හොස්පිටල් එකෙන් ලිස්ට් එක හොරකම් කරනව.. ඊට පස්සෙ එයා  මොනා කරයිද..? 

එතකොට කබීර් වැඩ කරන්නෙ මත්ද්‍රව්‍ය නිවාරන ඒකකයෙ. එතකොට රියා කියන්නෙ එයාගෙ බිරිද.. එතකොට පේන හැටියට දෙන්නම ඉන්නෙ  ශ්‍රෙයා කියන එයාලගෙ දුවව නැතිවුන කනගාටුවෙන්.. ඉතින් පේන විදිහට දෙන්න ඉන්නෙ දෙන්න ගැනම කලකිරීමෙන්.. මාධවන් කියන්නෙ මමත් එච්චර කැමති නලුවෙක් නෙවෙයි ඒත් මෙකෙ ඔහුගෙ රංගනය සුපිරි.. කම්මැලි කමකින් තොරව බලන පුලුවන් කතාවක් කියල දැනටමත් බලපු අය දන්නව ඇති.. නොබලපු අයට කියන්නෙ ඉතින් ඉන්දියාවෙ අනික් බොලඳ කතා වගේ නෙවෙයි මේක සුපිරියක්.. එක කොටසක් බලලම තීරණය කරන්න..

 එහෙනම් හමුවෙමු තවත් කොටසකින්..  එතෙක් ඔබට ජය..!

අප පහතින් ලබා දී ඇති පිටපතට පමණක් උපසිරැසි ගැලපේ..වෙනත් පිටපත් මෙම උපසිරැසියට නොගැලපෙන බැවින් අප ලබා දී ඇති Direct හෝ Torrent Link පමණක් භාවිතා කර පිටපත බාගත කරගන්න!

Mihira Madushanka
Mihira Madushanka Translator
3 Movies
110 TV Series
113 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Breathe (2018) Sub Collection
Discussion (5)
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 75

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 74

      බොහොම ස්තුතියි සහො..

  • madawa mihiranga Unregistered
    Windows 7 Chrome 75

    thanks saho sub ekta supiri kathawak..

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 74

      බොහොම ස්තුතියි සහො ..

  • Dilhan Unregistered
    Android 5.1 Chrome 83

    season 2 aketh sub denna

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search