Hunters [S01 : E04] Sinhala Subtitle
ඔන්න අදත් අරගෙන ආවා හන්ටර්ස් කතාවේ හතරවෙනි කොටස.ඔක්කෝටම කලින් අපේ යාළුවන්ගෙන් සමාව ඉල්ලන්න ඕනි,මොකද මේ සැරේ සබ් එක ගොඩක්ම පරක්කු උනා. මම වැඩ ගොඩක හිරවෙලා හිටිය නිසා තමයි එහෙම උනේ…
හරි අපි කතාව පැත්තට හැරෙමු. මේ කොටසේදී නියෝජිතවරු කොලොම්බියාවේ හෙරොයින් මද්‍රව්‍ය හදන තැනක් හොයාගෙන යනවනි.ඉතින් මේ කොටසත් කලින් කොටස වගේම හොද කොටසක්. මේකෙදී අපේ හතුරා ලයනල් මැකාතිව E.T.U එකෙන් අල්ල ගන්නවා.පස්සේ මැකාතිගෙන් ප්‍රශ්ණ කරද්දී මැකාති කියනවා බ්‍රිග්ස්ගේ වයිෆ් ඒ කියන්නේ ඇබී ඉන්නේ කොහෙද කියලා.මෙයා ඇබීව හොයාගනීද නැතිවෙයිද? ඔයාලම බලන්නකෝ මොනාද වෙන්නේ කියලා…
Spoiler Warning : The ETU captures their greatest asset yet; Jackson makes a moral compromise; McCarthy shows how far he will go to protect his kind…
Good Luck Kavinda…
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
Good luck kavinda bro…
thanks mcn