Ozark (2017) [S01 : E02] Sinhala Subtitle
ඉතින් මේකේ පලවෙනි කොටසෙන් දැක්කා ලිදෙල් සහ බර්ඩ් සමාගම කියන මූල්‍ය ආයතනයේ වැඩ කරනවා මාටි බර්ඩ් සහ එයාගේ යාළුවා බෲස් ලිදෙල්. සමාගම පේන්න තිබ්බට හොරෙන් කරන්නේ ඕමාර් නවාරෝ කියන මත්ද්‍රව්‍ය ජාවරම්කාරයගේ කළු සල්ලි නීතිමය වශයෙන් පිළිගන්න සල්ලි නැත්නම් සල්ලි හෝදලා දෙනවා. හැබැයි බෲස් මාටිටත් හොරෙන්ම නවාරෝගේ සල්ලි වගයක් හොරකම් කරලා. මේක මාටි දන්නෙවත් නෑ. අන්තිමේදී නවාරෝ මේක ගැන දැනගන්නවා. ඔක්කොමල්ලා මරනවා. මාටි විතරක් බේරනවා, මොකද මාටි ඔසාර්ක් කියලා පැත්තක් කියන හින්දා. ඔසාර්ක් කියන්නේ ලොකුම වෙරළ තීරයක් තියෙන, සංචාරකයින් වැහි වහින, පොලීසියේ අය වැඩි ප්‍රමාණයක් පැත්තක්. මේ වගේ පැත්තක සල්ලි හෝදන්න ලේසි කියලා කියන නිසා බර්ඩ්ව බේරනවා. බෲස් හොරකම් කරපු සල්ලි මාටි ට ගෙවන්න වෙන නිසා බැංකුවෙන් අරගෙන නවාරෝට දෙද්දී කියන්නේ ඒ සල්ලිත් අරන් ඔසාර්ක් වලට ගිහින් වැඩේ කරන්න කියලා. ඒ සල්ලි ඒ වෙනකොටත් නීතිමය වශයෙන් පිළිගන්නවා. ඒත් නවාරෝට ඕන වැඩේ හරියනවද කියල බලන්න.බැංකුවෙන් සල්ලි ගන්න යද්දී මාටිගේ නෝනා සල්ලි අරන් බැංකුව හිස් කරනවා. නෝනට වෙන වෙන ප්‍රශ්නත් තියෙනවා. ?
ඉතින් කෝමහරි ගියවර කතාවේ ඔසාර්ක් වලට එන්න පිටත් උනා. අද ඔසාර්ක් වලට ආව ගමන්ම නොහිතපු ප්‍රශ්නයක මුහුණ දෙන්න වෙනවා. ඔසාර්ක් කිව්ව වගේම පැත්තක්ද? සල්ලි පිරිසිදු කරගන්න ක්‍රමයක් තියෙනවද?
niyamai saho.. ithuru tikath ikmanata denna,thanx
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Thanks Machan <3
meke sub 1k a downlod karanna ba ai plz tel me
download karaddi ena tab eke im human kiyana button eka obanna. ethkota thawa anan manan open wei. wadak na close karala danna. eetapasse ena tab eke get link kiyana eka click karanna. aayeth ananmanan on wei. e okkoma close karanna. eka parakin sub eka awe nathnam deparak thunparak click karaddi download wenawa. e click karaddi mathu wena tab saha wena mukuth click karanna epa.
Godak sthuthi..Jaya wewa!