Ozark (2017) [S01 : E03] Sinhala Subtitle
හොඳයි එහෙමනම් තවත් කොටසක් අරන් ආවා. මේ කතාව මට නිකන් පොඩ්ඩක් බ්‍රේකීන් බෑඩ් කතාව ළඟින් යන්නත් ටිකක් හදලා තියෙනවදෝ කියලා හිතෙනවා. මේක චරිත ඒ හා සමානයි. කොටින්ම කිව්වොත් වෝලටර් වයිට්ට ඉන්නේ ටිකක් මොංගල් කොලුවෙක්. මිනිහා වගේ චරිතයකුත් මේකේ ඉන්නවා. විහිළු උනත් නොදැනෙන්න හොඳට තියෙනවා.
ඉතින් කලින් කතාවේ මාටි බර්ඩ් හාදයා ඉන්ෂුවරන්ස් එකෙන් සල්ලි හම්බෙයි කියලා හිතන් දිවිනහගන්නත් හදනවා, මිනිහගේ පුතාට අහම්බෙන් සෙට් වෙන යාළුවෙක් හින්දා බ්ලූ කැට් කියන නිකේතනය ගැන දැගනගන්නවා. ඒකේ අයිතිකාරිනිය කතාබහ කරලා දෙයියනේ කියලා කඩයක් කරන්නයි හදන්නේ. අද මාටිගේ කඩ කෙරුවාව, බොරු කියන එක, කපටිකම, මොන තරම් අණ්ඩපාලයෙක්ද කියලා බලාගන්න පුලුවන්. මේක නම් බලන්න වටිනම කතාවක්. එච්චරයි කියන්න තියෙන්නේ. හැබැයි 18ට අඩු අය බලනවනම් පොඩි අවුලක් තියේ….
නියමයි…සබ් එකට තැන්ක්ස්…
මාර ඉක්මනට සබ් දෙනවනේ..
Thanks Machan <3
Godak sthuthi..Jaya wewa!