Ozark (2017) [S01 : E06] Sinhala Subtitle
ගිය සැරේ සල්ලි හම්බකරන්න කියලා මාටි පල්ලියක් හදන්න යනවනේ. ඒකේන් අහක යන නඩුවක් තමා දාගන්නේ. මොකද ඒ පල්ලිය හැදුවොත් මේසන් දේවගැතිවරයා වතුරේ පූජාව තියන්නේ නැතුව ගොඩබිමට එනවනේ. එතකොට ස්නෙල්ස්ලගේ හෙරොයින් වැඩේට කෙළවෙනවා. අද ඒ හින්දා මාටි ට පාඩමක් කියලා දෙනවා ස්නෙල්ස්ලා. ඒ පල්ලියේ වැඩේ වෙන්නේ නෑ කියලා මාටි පොරොන්දු වෙනවා.
ඒවගේම රූත් මාටිව මරන්න ගේමක් ගහනවා. හැබැයි ඒකේ අවුලක් වෙනවා රස්ගේ හොර පෙම්වතාගේ / රහස් පරීක්ෂකවරයාගේ වැඩක් හින්දා. රේචල් මාටිගේ හොර වැඩ ටිකකුත් අල්ලගන්නවා. අන්තිමට මේසන් තව ෂෝක් වැඩකුත් කරනවා.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Thanks Machan <3
Ad skip krla sub file dwnld krnn gyma auto sub.lk site ektma enw, Sub ek dwnld krnn wdhk ne.
hari saho. thaama site eka update wemin thiyenne.
fixed. dan balanna
Dn hri, Ozark tv series ekt sub krnwt TNQ bro, Hda series 1k, Meka iwr unma ayemth hda series 1k krnn. Gd luck, Keep it up.
sub eka download karanna ba macho. ad witharai enne, poddak balahanko bn
dan fixed karala thiyenne. ad click nokara get link kiyana ek witharak click karanna. palaweni click adala nowana tab open wei ewwa close karala danna
ela ela thanks bro
Godak sthuthi..Jaya wewa!