පැහැර ගැනීම
3වැනි කොටස තමා මේ අරන් එන්නේ. අද කතාවට IMDB අගය 8.6ක්.
වෙන්ඩි හෙලන් එක්ක එකතු වෙලා කොහොමහරි අර බංකොලොත් වෙච්චර කැසිනෝ එකයි හෝටලයයි ගන්න හදන්නේ. ඇත්තටම සාර්ථක වෙනවා. තවත් මරණයක් එක්කම. ඒවගේම වෙන්ඩි දැන්ම ඩිරෙක්ට්ම නවාරෝ කල්ලියේ ලොක්ක එක්කමයි සම්බන්ධතාවය තියන් ඉන්නේ.
ඒවගේම මාටි එග්බීඅයි එකත් එක්කම එකතු වෙලා කැසිනෝ එකත් කරන් යනවා. දැන් සල්ලි සුද්ද කරගන්න විදියක් නැතුව අනාථ වෙලා ඉන්නේ මාටි. ඒවාගේම මාටි වෙන්ඩි වලියත් එන්න එන්නම වැඩි වෙනවා.
ඒ අස්සෙන් වෙන්ඩිගේ මල්ලි බෙන් රූත්ට කැමැත්තකුත් ඇති වේගෙන එනවා වගේ පේනවා.
එෆ්බීඅයි එකෙන් මාටිගේ කැසිනෝ එකට එවන නියෝජිතවරිය කරන යෝජනාවට මාටි කැමට්ත්ටක් දක්කනවා. හැබැයි අද කතාව අවසානය මාටිට නම් හොඳ නැහැ.
ඊළඟ කොටසෙන් හම්බවෙමු…..
Thanks Machan <3
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
Thanks machan