Cursed (2020) [S01 : E02] Sinhala Subtitle
!…ශාප වීම….!
ඔන්න එහෙනම් කට්ටිය අදත් පොරොන්දු වුනු විදිහටම කතාව අරගෙන ආවා. මේ කොටසේ imdb අගය 6.7 වගේ හොඳ අගයක් ගන්න සමත් වෙලා තියනවා. ඒ වගේම imdb හී most populer tv series වලින් දෙවෙනි තැනට පත් වී තිබෙනවා.
ඉතින් ඔයාලා කතාව බැලුවා නම් තේරෙන්න ඇති අපි මේක සාමන්යෙන් දන්නා කියන ආතර් මර්ලින් කතාව නෙවෙයි, ඒත් මර්ලින්-නිමුඒ වගේ කතාවක් කියලා. කොහොම නමුත් ගොඩක් කතාවල කලින් ආපු මර්ලින් සීරිස් එක, hellboy වගේ ෆිල්ම් වල අපිට නිමුඒ චරිතය හඳුන්වලා දුන්නේ ඉතා දුෂ්ට චරිතයක් විදිහට. ඉතින් මේකේ එහෙම නෙවෙයි කියන එක ඔයාල දකින්න ඇති. ඉතින් කතාවේ අවසානයට නිමුඒගේ අම්මා විසින් ඇයට අසිපතක් භාර දෙනවා දකින්න ඇති නේද? ඉතින් ඉදිරි කොටසකදී මම ඒක ගැන විස්තර කරන්නම්.
ඉතින් අද කොටසේ වෙන දේ ඔයාලටම හොයා ගන්න කියලා මම මුකුත් නොකියා ඉන්නම්. එහෙනම් ඊලඟ කොටහ ඔයාලට රවීන් සහෝ අරං එයි. එහෙනම් මම යනවා. සුබ දවසක් ඔයාලා හැමෝටම.
විශේෂ –
ෆේ – මේ ෆේ කියන්නේ ෆෙයරි කියන වචනයෙන් කඩා ආ වචනයක් මයා වශයෙන් නිර්මාණය වුනු අය ව හඳුන්වන්න. කතාවේ ඒක ඒ විදිහටම තිබ්බා.
මේ ෆේ අයගේ ගොඩක් ජන කොට්ටාශ ඉන්නවා. ඉදිරියේදී ඔයාලට ඒවා බලා ගන්න පුළුවන්. මේ නිමුඒ ඉන්න ජන සමාජයට කියන්නේ skyfolk කියලා. ඒ කියන්නේ අහස් වැසියන් කියලා. තවත් මේ වගේ අය ඉන්නවා, ඉදිරියට සඳහනක් කරන්නම් ඒක ගැන.
sub ekta thanks saho
සබ් එකට බොහොම ස්තූති සහො..
ඔන්න දෙවෙනි කිව්වා වාගේ CGI නම් සුපිරියටම තිබ්බා :sunglasses::heart_eyes::kissing_smiling_eyes:…හිතා ගන්න බැහැ ඇයි ආතර් කඩුව අර ගත්තේ කියලා ..එක දෙන්නද නැත්නම් ? …ලිපියේ තියෙනවා වගේ නිමුහේ වෙනත් කතා වල හොද හා නරක විදියට ඉදලා තියෙනවා ..මේ කතාවේ නම් අහිංසක කෙනෙක් …ඔක්කොටොම වඩා මර්ලින් කියන්නේ හොදටම බොන කෙනෙක් නේ …කෘරත්වය ගොඩක් මේ කතා මාලාවේ තියෙනවා වගේ
Thanks. ……….good luck. …….