Cursed (2020) [S01 : E07] Sinhala Subtitle
!…රැගෙන එන්න අපට හොඳ ඒල්…!
කොහොමද හැමෝටම. ඔන්න එහෙනම් ඉක්මනට මට අනිත් කොටස දෙන්න පුලුවන්කම ලැබුණා. ඉතින් ඔයාලට දැන් පැහැදිලි ඇති මේ කතාව යන ආකාරය. මේ කතාව අපි ටිකක් අහලා තියන මර්ලින් පුරාවෘතයට සමාන හෝ අසමාන කම නම් බලා ගන්න වෙන්නේ ඔබටමයි. කලින් විකාශය වුනු මර්ලින් කතා මාලාව වගේ නෙවෙයි හරිම වෙනස් කතාව. හැබැයි ඒක නිසාමද කොහෙද මේ කතාවට තිබු ජනප්‍රියතාවත් ටිකක් බැහැලා ගිහින් කොහොම නමුත් තවමත් මේ කතාව imdb හී ජනප්‍රියම කතා මාලාවන් අතර තිබෙනවා. ඉතින් කට්ටියට ඊලඟ කොටස බලන්න ඇත්තේ ලොකු කුතුහලයක් නේ. ඉතින් වැඩිය කතා කරන්නේ නැතුව එතැනට යමු. මේ කොටස ලබා ගෙන ඇති imdb අගය නම් 6.8 යි. ඔයාලා කලින් ජෝටස එහෙම දකින්න ඇති නේ නිමුඒ ගේ පියා වන ඇත්ත පියාවන මර්ලින්ව හම්ඹ වෙන්න ගී හැටි සහ, දේවල් කෙලවර වුනේ කොහොමද කියලත්. ඉතින් ඔන්න තවත් අභිරහසක මේ කොටසේදී මතු වෙනවා. ඒක ඉතින් ඔයාලම නරඹලා දැන ගන්න.
එහෙනම් මම ගිහින් එන්නම්. අවසාන කොටසේදී, යම් යම් දේවල් වල විස්තර ටිකක් මම කලින් එපියකදී කිව්වා ගේනවා කියලා. ඉතින් කතාවේ පැහැදිලි බව නිසා, ගොඩක් ඒවා තේරෙන් කොටස් තියන් නිසා, ඒවා අයින් කරලා අවශ්‍යම ඒවා ටිකක් අන්තිම එපියෙදී අරගෙන එන්නම්. එහෙනම් අන්තිම එපියෙන් හම්ඹ වෙමු. ඊල්නාග කොටස ඔයාලට හෙට ලැබෙයි අපේ රවීන් සහෝදරයා මගින්. සුබ දවසක් එහෙනම් හැමෝටම.
thanku saho sub ekata