ස්වීඩන්කාරයන්ගේ වැඩේ
IMDB අගය – 8.5
කලින් කතාවේ දැක්කනේ කොමිෂන් සභාවේ හසුරවන්නිය මැරිලා නෑ කියලා.
ඒවගේම ඩියේගෝ පිස්සන් කොටුවෙන් පැනගන්නවා. මිනිහට ඕන වීරයා වෙන්නනේ. මේ කාලේ තමා ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිව ඝාතනය කරන්න හදන්නේ. ඉතින් ඒක කරන්න කලින් ඩියෝගෝ හදන්නේ වෙඩි තියන්න ඉන්න එකාව මරන්න. ඒත් අංක 5 ඇවිල්ලා වලක්කනවා.
ඒවගේම අර ෆ්‍රැන්කල් වීඩියෝ දර්ශන වලින් ලොකුම රහස එලි වෙන්නේ. ජෝන් එෆ් කෙනඩිට වෙඩි වඳින තණකොල ගැට්ට උඩම තමන්ගේ තාත්තා ඒ කියන්නේ රෙජිනෝල්ඩ් හාග්‍රීව්ස් ඉන්නවා දකිනවා. මේ නිසාම ඩියේගෝයි අංක 5යි යනවා තාත්තව හොයන්. වෙන දේ දැක්කනේ.
ඒවගේමලූතර්ට වාන්‍යව හම්බවෙනවා. ක්ලවුස්ට ඇලිසන්ව හම්බවෙනවා. ක්ලවුස් කරන වැඩේ ගැන ටිකක් පැහැදිලි ඇති කියලා හිතනවා.
අද කොටසින් සම්පූර්ණයෙන් ක්ලවුස්ගේ සම්පූර්ණ විස්තරය දැනගන්න පුලුවන්. ඒ වගේම වානයා ලොකු කරදරයකට මුහුණ දෙනවා.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
thanku saho
thanks sub ekata!!!!
thnx bro