හොඳයි එහෙමනම් කලින් කතාවේ වෙන දේවල් ටික මතක් කරගමුකෝ. කතාව ආරම්භ වෙන්නේ රෙබෙකා කියන ගොවි කෙල්ලගේ මරණයෙන්. හරියට නිකන් සතෙක් කාලා වගේ මරනවා. ඒවගේම මරණ ගැන භයානක හීන පේනවා මැඩලීන්ට. කට්ටිය ඉතින් මැඩලීන්ට පිස්සු කියලා හිතන්නේ. ඊටපස්සේ මේ මරණයට අත් අඩංගුවට ගන්නේ ඕකා ව. එතකොට එයා තමා මේ මිනීමස් කන්නා. එයාට බෙහෙත් කරන්න ජෝසප් ආවාම ඕකා එයාට විස්තරයක් කියනවනේ සොල්දාදුවෙක් ගැන. කවුද ඒ? අනික ඕකාටත් අනාගතය දකින්න පුලුවන් වගේ බලයක් තියෙනවා. ඒවගේම ඕකා නිර්දෝෂි කියලා ජෝසප් හොයාගන්නවා. ඒ නිසා පෙරූස් හිරේදීම ඕකාව මරන්න හදනවා. ඒත් ජෝසප් එයාව බේරගන්නවා. ඊටපස්සේ අපි දකිනවනේ ඇල්බට්ගේ හා එලීස්ගේ ආදර කතාවට මොකද උනෙ කියලා. අනික ඇල්බට් මේ වෙනකොට මැරිලා කියලත් තේරෙන්න ඇති. ඒවගේම චාල්ස් අන්තිමට අර රෙබෙකා හිටිය තැනට තව කෙල්ලෙක්වත් ගිහින් දානවා. ඇයි එහෙම කරන්නේ? එතකොට අර කතාවේ අන්තිමට ආයේ බෝට්ටුවකින් ඇල්බට් එනවා වගේ පෙන්නනව නේද? අද කතාව එතැන් සිට නරඹමු…
***මේ .sub/idx කියන format එක අමාරු අය වෙනුවෙන් .srt file එක video එකට attach කරලා direct link එකකිනුත් දාලා තියෙන්නේ.
සබ් එක පෝන් එකේ යන්නෙ නෑනෙ :disappointed_relieved:
sahoo, files dekak thiyenawa neda .idx saha .sub kiyala. e dekama ad karaganna phone eken baladdi player ekata. ethakota sub eka play wenawa.
Nane bn eth hariyanne na ☹
Meka witharai wada naththe film ehema nm wada ai e?
direct link ekak damma .srt file eka attach karalama. eeka download karagaththanam hari
සිංහල උපසිරැසියට ස්තූතියි