Trending

The Queen’s Gambit (2020) [S01 : E02] Sinhala Subtitle

2 Views
අළුත් පවුල

 

ඔන්න එහෙනම් 1වෙනි කොටස බලපු අය දන්නවා හොඳ ආරම්භයක් කතාවට ලැබුණා කියලා. ආ ඒවගේම කියන්න ඕන මේක බලන්න මහලොකු චෙස් දැනුමක් ඕනේ නෑ. දැනුම තියෙන කෙනෙක්ට නම් තවත් හොඳට කතාව තේරෙයි.

 

කැරම් වගේ චෙස් බෝඩ් එකේත් සුදු ඉත්තෝ සහ කළු ඉත්තො දෙජාතියක් තියෙනවා. එතනින් සුදු ඉත්තන්ගේ සෙල්ලම් කරන කෙනා තමා පළවෙනියෙන්ම ඉත්තෝ අඳින්නේ. ඒ හින්දා සුදු ඉත්තෝ හම්බෙන ක්‍රීඩකයාට පොඩි වාසියක් තියෙනවා කියලා චෙස් වල පොඩි කතාවක් තියෙනවා. ඒක තේරුම කළු ඉත්තන්ගේ සෙල්ලම් කරන කෙනා නිතරම පරදිනවා කියනවා නෙමේ. ඒවගේම සුදු කළු දෙපැත්තෙම ඉත්තන්ගෙත් ජාති ටිකක් තියෙනවා. එක පැත්තකට ඉන්නවා පෝන් ඉත්තෝ 8ක්, නයිට්ලා 2ක්, බිෂොප්ලා 2ක්, රූක්ලා 2ක්, රැජිනක් සහ රජෙක්. ඔය ඉත්තන්ට එක එක විදියට තමා චෙස් බෝඩ් එක මත ගමන් කරන්න පුලුවන්. නැත්නම් අඳින්න පුලුවන්. ඔන්න ඔහොම ඉත්තෝ ඇදලා ඇදලා එක පැත්තක රජාව කපලා අයින් කරොත් දිනුම හම්බෙනවා. ඒ විදියට රජාව කපන තැනට ආවම තමා අර “චෙක්මේට්” කියලා කියන්නේ. මාත් මේ සියල්ල දත් නෙමේ. කොටින්ම කිව්වොත් මන් චෙස් ගැන මෙලෝ හසරක් දන්නේ නෑ. මේ කතාව බලලා වගේම අන්තර්ජාලයෙන් හොයාගත්තු තොරතුරු ටිකක් එක්ක තමා ඔයාලටත් මේ කියන්නේ. නැත්නම් කට්ටිය බලයිනේ මොකද්ද බොල පෝන් ඉත්තෝ කියන්නේ කියලා. ඔය දැනුම ඇති මේ කතාව බලන්න.

 

ඉතින් පළවෙනි කතාවේ ම බෙත් හාර්මන්ගේ කුඩා කාලයේ ඉඳන්ම ජීවිත කතාව දැකගන්න පුළුවන් උනා. අනතුරකින් අම්මා මැරිලා යනවා. ඒ නිසා අනාථ නිවාසයක තමා (මෙතුයීන් අනාථ නිවසයේ) හැදී වැඩෙන්නේ. කුඩා කාලයේම හම්බෙන යාළුවා තමා ජෝලීන්. හම්බුණු ගමන්ම හොඳ උපදෙසක් දෙන්නේ. ඒ උපදෙස් නිසා තමා බෙත් හාර්මන් පෙති බොන්නත් ඇබ්බැහි වෙන්නේ. හුණු කොට්ටය හෝදන් එන්න පහළට යද්දී නාකි හාදයෙක් චෙස් සෙල්ලම් කර කර ඉන්නවා. බෙත් හාර්මන් එතකොට දන්නෙවත් නෑ මේ මොකද්ද කියලවත්. චුට්ට චුට්ට ෂයිබෙල් මුරකාර මහත්තයා එක්ක යාළු වෙන පුංචි බෙත් හාර්මන්ට අර ක්‍රීඩාවේ තියෙන බේසික්ස් ටික කියලා දෙනවා. ටක් ගාලා වැඩේ අල්ලගන්නවා බෙත් හාර්මන්. අනික අර පෙති ගත්තම බෙත්ට පුලුවන් තනිකර චෙස් තරඟයක්ම හිතේ මවාගන්න. ඒ කියන්නේ බෙත්ට පුලුවන් ඉත්තෝ අඳින්න කලින්ම වෙන දේ කියන්න. මේ හැකියාව දකින ෂයිබෙල් මහත්තයා චෙස් ක්ලබ් එකක ලොක්කෙක්ට කියනවා. එයත් දකිනවා මේ පුංචි කෙල්ලගේ හැකියාව. එයාලා විතරක් නෙමේ අපිටත් පිස්සු වගේ අර කොල්ලෝ සෙට් එකම එක්ක එකපාර සෙල්ලම් කරලා ඔක්කොමල්ලව පරද්දද්දී. කොහොම වෙතත් කතාව ඉවර වෙන්නේ බෙත් හාර්මන්ට පෙති වලට තියෙන ඇබ්බැහි වීමත් පෙන්නලාමයි. ඒක තමා මරුම සිද්දිය.

 

අද කතාව එතැන් සිට…. බෙත් හාරමන්ගේ ජීවිතයේ අළුත් පිටුවක් පෙරළෙනවා….

K.A Raveen
K.A Raveen Translator
5 Movies
195 TV Series
200 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
720P
Torrent / magnet link
Torrent
The Queens Gambit S01 WEBRip x265-ION265 EZTV
PACK 2.58G
GET
The Queens Gambit S01 1080p WEBRip x265- EZTV
PACK 6.17G
GET
The Queens Gambit S01 1080p NF WEB DDP5 1 x264-NTb EZTV
PACK 27.75G
GET
The Queens Gambit S01 720p NF WEB DDP5 1 x264-NTb EZTV
PACK 14.27G
GET
The Queens Gambit S01 2160p NF WEBRip x265 10bit HDR DDP5 1-iNSPiRiT EZTV
PACK 40.67G
GET
The Queens Gambit S01E02 720p HEVC x265-MeGusta EZTV
E2 522M
GET
The Queens Gambit S01E02 XviD-AFG EZTV
E2 522M
GET
The Queens Gambit S01E02 480p x264-mSD EZTV
E2 430M
GET
The Queens Gambit S01E02 720p WEB H264-STRONTiUM EZTV
E2 1.12G
GET
The Queens Gambit S01E02 1080p HEVC x265-MeGusta EZTV
E2 625M
GET
The Queens Gambit S01E02 1080p WEB H264-GGWP EZTV
E2 1.83G
GET
Le Jeu De La Dame S01E02 MULTi 1080p WEB H264-N3TFL1X EZTV
E2 2.9G
GET
The Queens Gambit S01 1080p NF WEBRip DDP5 1 x264-GGWP EZTV
PACK 13.07G
GET
The Queens Gambit S01 720p NF WEBRip DDP5 1 x264-STRONTiUM EZTV
PACK 7.3G
GET
The Queens Gambit S01 WEBRip x264-ION10 EZTV
PACK 3.69G
GET
The Queen’s Gambit (2020) Sub Collection
Discussion (15)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 87

    sub ekata thanks saho

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 87

      thanku sahan

  • Nimansa Bandara Junior Subtitler
    Windows 10 Chrome 87

    Thank you:thumbsup:

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 87

      thanku nimansa

  • Supun Kaushalya Unregistered
    Android 9 Chrome 80

    තෑන්ක්ස් සබ් එකට

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 87

      thanku supun

  • sachintha Unregistered
    Android 10 UC Browser 13.3

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 87

      thanku sachintha

  • Hashan Unregistered
    Android 9 Chrome 80

    බොහොම ස්තූතියි සබ් එකට

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 87

      THANKU HASHAN

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 87

    නියමයි…. සබ් එකට තැන්ක්ස්……

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 87

      thanku rasindu

  • Ravidhu Unregistered
    Android 8.1 Chrome 87

    ඕන් දෙවෙනි එපියටත් සබ් එක ගත්තා.මේක නම් පට්ටම සීරීස් එක.ස්තූතියි සබ් එකට….

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 90

      ස්තූතියි RAVIDHU

  • Sasanka Unregistered
    Android 9 Opera 53

    Thanks for the sub

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search