Your Honor (2020) [S01 : E09] Sinhala Subtitle
එලියට පනින රහස්
ශොඳයි මේ ගේන්නේ මේ කතා මාලාවේ අවසාන කොටසට පෙර කොටසයි. හෙට අවසාන කොටසත් බලාපොරොත්ත්වෙන් ඉන්න.
කලින් කොටසෙම යන රොකෝ බැස්ටර්ගේ නඩුවේ දිගුවක්ම තමා අදත් යන්නේ. සෑහෙන්න දේවල් ටිකක් එහෙමත් නැත්නම් රහස් ටිකක් එළිවෙනවා. කිව්වොත් රසය නැති වෙන නිසා ඔයාලට බලන්නම ඉතිරි කරා. හෙට හම්බවෙමු එහෙනම්.
තෑන්ක්ස් සහෝ
elama saho