The Mosquito Coast (2021) [S01 : E06] Sinhala Subtitle
කලාකා
The Mosquito Coast (2021-)
පලමු කතාසමය – සයවන කොටස
Calaca(කලාකා)
කොටස ලබා ඇති IMDb අගය : 7.3
කොටසේ සාරාංශය : රහසිගත සංවිධානයක අත්අඩංගුවට පත්වන ඇලී සහ මාගෝ එයින් මිදීමට ක්‍රමයක් සොයයි.
වරහන් කර ඇත්තේ ස්පාඤ්ඤ ඇතුළු විදේශ භාෂා දෙබස් වේ.
ලබාදී ඇති උපසිරැසිය APTV(AppleTv+) WEB හා අනෙකුත් සියලුම WEB, WEBRip, WEB-DL පිටපත් හා ගැලපේ. ලබාදී ඇති ඩවුන්ලෝඩ් ලින්ක්වලින් ඔබේ අභිමතය පරිදි අවශ්‍ය ප්‍රමාණයකින් පිටපත් ලබාගත හැක.
කොටසක උපසිරැසි සකසා අඩුපාඩු බලා සම්පූර්ණ කල වහාම අප කරන්නේ එය අඩවියේ පළකිරිම බැවින් නිරන්තරයෙන් ඉදිරි කොටස් අවසන්දැයි විමසීම් කිරීමෙන් වළකින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. හැකි ඉක්මනින් කොටස් සියල්ල උපසිරැසි ලබාදීමටද බලාපොරොත්තු වෙමි.
තෑන්ක්ස් සබ් එකට සහෝ
බොහොම ස්තූතියි