Kamp Koral: SpongeBob’s Under Years (2021) [S01 : E02] Sinhala Subtitle

Published September 12th, 2021 by

සීනී මිරීකීම සහ වාදන ටැගය

Kamp Koral:Spongebob’s Under Years (2021)

කොරල් කදවුර:ස්පොන්ජ්බොබ්ගේ පොඩි කාලේ

 

 

ආයුබෝවන් හැමෝටම,ඔන්න ඉතින් දෙවෙනි එපියත් ගෙනාවා.ඔයගොල්ලෝ පළවෙනි එපිය බලන්න ඇතිනේ. ඉතින් ස්පොන්ජ්බොබ්ට එදත් ජෙලිෆිෂ් කෙනෙක් අල්ලගන්න බැරිවුනා.මං දවසක් හැර දවසක් වගේ තමයි සබ් දෙන්න බලන්නේ.ඒත් මේ මුළු කතාවම ඔයගොල්ලෝ හැමෝටම එක දිගට ඒ කියන්නේ අද දුන්නොත් එක එපියකට ඊළග එපිය හෙට දෙන්න බලාපොරොත්තු වෙනවා.හරි ඉතින් අද කතාවට මාතෘකා 2ක් තියෙනවා.එකක් Sugar Squeeze සහ අනිත් එක Tag You’re It කියන එක.මං අද කතාව ගැන ටිකක් කියන්නම්.

Sugar Squeeze

මේකෙ දි ස්පොන්බොබ්ලට අලුත් යාලුවෙක් හමුවෙනවා.ඒත් එයා මෙයාලගේ රසකැවිලි හොරකම් කරනවා.රසකැවිලි හොරා හොයද්දී තමයි මෙයාව මුලින්ම මෙයාලට හමුවෙන්නේ.ඉතින් එයා මේගොල්ලොත් එක්ක යාලු වෙයිද කියලා බලන්නනම් අපිට කතාව බලන්නනම වෙනවා.

Tag You’re It

මේකෙ දි මේගොල්ලෝ කරන සෙල්ලමක් ගැන තමයි යන්නේ.මේ සෙල්ලමට එකතු වෙන්න Squidward ටත් ඕන වෙනවා ඉතින් මෙයාලා Squidward වත් මේ සෙල්ලමට ගනියිද කියලා මේක බලලම ඉමු.මේක ලිව්ව මම සිනෙත් සත්සර.

හැමෝටම බුදු සරණයි!

US

Download Links:

Download Direct 720P පිටපත 171 MB

Sineth Sathsara

TV EPISODES : 10
MOVIES : 0
3.8
38%
0%

Comments: 1

  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    2021-09-12 at 8:05 pm
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip