සැගවුනු ලෝකය
ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ 1912 කාලයේ ශීමත් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත ත්‍රාසජනක හා විද්‍යා ප්‍රබන්ධයක් වන සැගවුනු ලෝකය යන කෘතිය පාදක කරගනිමින් අධ්‍යක්ෂකවරු 12 දෙනෙක් එක්ව ටීවී කතාවක් විදිහට හදපු 1999 දී විකාශය උන THE LOST WORLD හි ශ්‍රී ලංකාවෙන් සැගවුනු සිංහල උපසිරැසියයි.....ඉතින් උපසිරැසි කරුවන්ගේ නෙත නොවැටුනු උපසිරැසියක් විදිහට සැගවුනු ලෝකය SUBZ.LK අපේ නෙත ගැටුනා...එහෙම වෙලා බලාගෙන හිටියේ නෑ මලිති ජයනෙත්ති නංගිගෙනුයි සජිත් නිරෝෂන් මල්ලිගෙනුයි සහයෝගය අරන් මම ඔයාලට සැගවුනු ලෝකය මොකද්ද කියල පෙන්නන්න මේ සිංහල උපසිරැසිය අරගෙන ආවේ....
මේ සැගවුනු ලෝකය IMDB අගය 10න් 7.1ක් අරන් තියෙන අතර ACTION,ADVENTURE,SCI-FI කාණ්ඩයට වැටෙනවා...පහලින් බලමු මේ කතාවේ මූලික සාරාංශයක්.....
THE LOST WORLD 1999-2002
Producer - Darryl Sheen
Starring - Peter McCauley
Rachel Blakely
William Snow
David Orth
Jennifer O'Dell
Michael Sinelnikoff
seasons - 3
episodes - 66
Running time - 40–44 min
Release - 2 October 1999
ඔන්න නවවන කොටසත් දැම්ම එක දිගටම බලන්න කියල...එහෙනම් රසවිදින්න....





Windows 10Chrome 140
බොහොම ස්තුතියි සහෝ මේක අපේ ගෙදර හැමෝම ගොඩාක් ආසාවෙන් බලන කතාවක්