• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Chernobyl (2019) [S01 : E01] Sinhala Subtitle

Chernobyl (2019) [S01 : E01] Sinhala Subtitle

2019/05/17 at 5:40 am
K.A Raveen

මේක මම කරන පළවැනි උපසිරැසිය. උපසිරැසි කරන්න තියන්න ආසාවත් එක්ක මම අහම්බෙන් වගේ මේ කතාව දැකලා ඇඩ්මින්වරුන්ගෙන් අහලා වෙන් කරගත්තා. ඉතින් අපි කෙලින්ම කතාව දිහාවට යමුකෝ. ඉතින් මේ කතාව සත්‍ය කතාවක්. මේ කතාව බලනකම් මමත් හරියටම ඇත්ත කතාවක් ගැන දැනන් හිටියේ නෑ. හැබැයි මේක සිදුවෙච්චම ප්‍රසිද්ධ විනාශයක්. ප්‍රිප්‍යාට් කියන නගරයේ තිබ්බ න්‍යෂ්ටික බාලාගාරයක පිපිරීමක් නිසා සිද්වෙච්ච විපත තමා මේ කතාවේ තියෙන්නේ. චර්නොබිල් විනාශය.

ඉතින් මේ කතාවේ ප්‍රදර්ශන අයිතිය තියෙන්නේ hbo සමාගමට. මේ කතාව මේ අවුරුද්දේ නිකුත් වුන එකක්. මෙහි imdb අගය මේ වෙනකොට 9.6ක් වෙනවා. ඉතින් මේ කතාවේ ගුණාත්මකභාවය ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

ඉතින් අපේ පළවෙනි කතාංගය තුල අපිට දකින්න ලැබෙනවා පිපිරීම සිද්ධ වෙලා මුල් පැය කිහිපය තුල සිදු වෙන අලකලංචිය. විශේෂම දේ තමා මේ වගේ අවස්ථවක ඉහළ බලධාරීන් ක්‍රියා කරන ආකාරය තමා නිර්මාණකරුවා ලස්සනට පෙන්නලා තියෙන්නේ. අපේ රටත් පුදුම වගකීම්සහිතව වැඩ කරන නිසා එයාලත් එහෙම කරයිද? අනික න්‍යෂ්ටික බලය අවශ්‍ය සොවියට් රුසියාවම මේකට මුහුණ දෙන ආකාරය බලමු.

සිංහල උපසිරැසිය ලබා ගන්න 10923

Download Links:

480P පිටපත (Direct)
Chernobyl (2019) Sub Collection
Next Episode
Chernobyl (2019) [S01 : E02] Sinhala Subtitle
Profile
4
Movies
187
Tv episodes
191
All

SubzLK වෙනුවෙන් K.A Raveen කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Mithun Unregistered User
    Android 8Chrome 73

    HBOවැඩක් හින්ද මාත් බාගන්න ඔන තැන්ක්ස් brother ඔක්කොම ටික ඔන

    2019-05-19 at 9:44 pm
    Reply
  • Rasanjana Unregistered User
    Android 7CM Mobile 44

    සුපිරි කතාවක් වගේ.පටන්ගත්තු වැඩේ දිගටම කරගෙන යමු.

    2019-05-20 at 12:20 pm
    Reply
  • Ravindu Unregistered User
    Android 9Chrome 74

    Thank you bro… 👌

    2019-05-23 at 8:46 pm
    Reply
  • Akalanka Unregistered User
    MacOS MojaveChrome 81

    මට කියන්න පුළුsubtitle එක මගේ වීඩියෝ sync වෙන්න ඒක කොහොමද හා හදාගන්න__ MAC os
    Thank You….

    2020-05-09 at 11:19 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms