Inhumans [S01 : E01] Sinhala Subtitle

October 05, 2017 Senior Subtitler

කොහොමද යාළුවනේ ඔයාලට. ඔන්න මං අද ආවේ මගෙ 10 වෙනි උපසිරයත් අරගෙන. Marvels Inhumans ටීවී සීරිස් එක එනකම් මන් ඇගිලි ගැන ගැන  තමයි හිටියේ. කොහොම හරි පළවෙනි එපිය ගිය මාසෙ 30 වෙනිද විකාශය වුනා. 02 වෙනිද තමයි ඉංග්‍රීසි සබ් එක නෙට් එකට දාල තිබුනේ. දවස් තුනක් ඇතුලත සබ් එක කරල මට ඔයාලට දෙන්න පුළුවන් උනා.

විශේෂයෙන් ඇඩ්මින් මඩුල්ලෙ කවීෂ, සමීරලගෙ සහෝදරකම නිසා තමයි ඉක්මනින්, මං මේ ටීවී සිරියස් එකත් කරන්න පටන් ගත්තේ. පීචර් සීරියස් එක කරන ගමන් තමයි Marvels Inhumans කරන්නේත්. හිතන්න එපා පීචර් සබ් එක කරන එක නතරකරා කියලා.

අපි කතාමාලාවට පාදක වෙච්ච දේ ගැන කතා කරමු,

“ඉන්හියුමන්වරු” කියන්නෙ මිනිස් වර්ගයාගේ ජාන වෙනස් වූ සුපිරි මිනිස් කොට්ඨාසයකි. මීට වසර මිලියන ගණනකට පෙර ඔවුහු යුද්ධය ආරම්භ වීමට කලින් නිර්මාණය කර පිරිසක්ය. ජානමය අත්හදාබැලීම්වල ප්රතිඵලයක් විදිහට ඉපැරණි විදේශීය ජාතියක් විය. මොවුන් යුරෙනස් ග්රහලෝකයෙ ජීවත් වෙන්නේ. යෞවන ඉන්හූමන්වරු  (Terrigenesis නමින් හැඳින්වෙන ක්රියාවලියකින්)  අධිමානුෂික හැකියාවන් තවදුරටත් වැඩිදියුණු කර ගත හැකිය. සෑම පුද්ගලයෙක්ම තමන්ගේම අද්විතීය හැකියාවන් වර්ධනය කර ගත යුතුය. තව ඒවා පාලනය කිරීමටත් ඉගෙනගත යුතුය. ඔවුන්ගේ නිවාස ඔවුන්ගේ සමාජ ඉතිහාසය පුරාම වෙනස් වී ඇත.  ඔවුන්ගේ රාජකීය පවුල් ඉතිහාසය හා සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම සඳහා රාජකීය පවුල කැපවී සිටියි.

කතාංගයෙ ප්රධාන චරිත ගැන කතා කරොත්,

1. බ්ලැක් බොල්ට් (රජු)

බැලැක් බොල්ට් තමයි අරාජකීය පවුලෙහි ප්රධානියා. ඔහුට බලවත් හඬක් තියෙන අතර ඒ නිසා ඔහුගේ සාමාන්ය කතාවට එය බාධාවක් වී ඇත., ඔහුගේ කටහඩට ග්‍රහලෝකයක් මුළු මනින්ම විනාශ කර හැකිය. මෙ කට හඩේ බලය ඔයාලට ටීවී සීරියස් එකෙදී බලා ගන්න පුළුවන් වේවි.

2. මෙඩුසා (රැජින)

මෙඩුසා යෞවනකාලෙ ඉදන් බැලැක් බෝල්ට් දැනගෙන ඉදල තියෙනවා. ඔවුන් ඒ කාලෙ ඉදන්ම එකිනෙකා අතර ආදරයෙන් බැදිල ඉදල තියෙනවා.  මැෙඩූසාගේ සුපිරි බලය තියෙන්නෙ ඇගෙ රතු කොන්ඩෙ, ඇය සටන් කරන්න රතු කොණ්ඩෙ භාවිතා කරනවා.

3. කර්නක් (බ්ලැක් බොල්ට්ගෙ උපදේශකයා)

කර්නක් දාර්ශනික පූජකයකු වන අතර, ඕනෑම පුද්ගලයෙකුගේ, දුර්වලකම සොයා ගැනීමට හැකියාව තියෙනවා.  සටන් කලාවන් ගැන ඔහුගේ අසාමාන්‍ය කුසලතාවක් තියෙන අතර ඔහුගේ දුර්වලතාවයන් පිළිබඳව,ඔහුට කරුණු හඳුනා ගැනීමට ඇති හැකියාව මත, ඔහුගේ දුර්වලතා සිදුවිම බෙහෙවින් අඩුය.

4. ගෝගර්න් (බ්ලැක් බෝල්ට්ගෙ සහෝදරයා)

ඔහුගේ කකුල්වල ගොනුන්ගේ  කූරු වර්ධනය වෙන අතර. බලවත් භූ කම්පන තරංග බිහිකිරීමට හා භූමිකම්පන ඇතිකරන්න , ඔහුගේ කකුල්වල බලය යොදා ගත හැකිය .

කතාව IMDb අගය 5.3ක් මේවෙන කොට ලබා ගෙන ඇති අතර ඇක්ෂන්, ඇඩ්වෙන්චර්ස් වර්ගීකරණයට තමයි යටත් වෙන්නේ. පට්ටම සුපිරි ටීවී සීරියස් එකක්. ඉලග කොටසත් ඉක්මනට දෙන්නම්. එහෙනම් ඔයාලට තෙරුවන් සරණයි.!

-මීළග කොටසින් හමුවෙමු-

Spoiler Warning : The royal family — stranded in Hawaii after a military coup — faces internal strife, which they must overcome in order to return home before their way of life is destroyed forever…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
පැතුම් චාමර
11 Movies
12 TV Series
23 Total
Discussion (12)
  • ලහිරු සඳරුවන් Unregistered
    Windows 7 UC Browser 7

    නියමයි සහෝ.
    සුපිරි වැඩක්. මාවල් එකක්නම් අනිවාර්යයෙන්ම බලනවා.
    තෑන්ක්ස් සබ් එකට.

  • Suminda Lakshan Junior Subtitler
    Android 4.4 Facebook App 57

    Patta sahoo supiri wadak…
    Sub ekta thanks sahoo…??

  • asitha Unregistered
    Windows 8.1 Opera 48

    නිවැරදි කිරීමක්..
    බ්ලැක් බෝල්ට්ගෙ සහෝදරයා Maximus.ගෝගර්න් කියන්නේ රාජකීය හමුදාවේ ප්‍රධානියා
    සබට තෑන්ක්ස්

    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.4

      ඒක ඇත්ත????

  • Pasindu Amarasinghe Expert Subtitler
    Android 7 UC Browser 11.4

    හම්මෝ ලිපියනම් එලකිරි???
    උපසිරැසියටතුති සහෝ?
    ඔබට ජය??

  • KAVINDA GAMAGE Unregistered
    Windows 7 Chrome 55

    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    අනේ මේ වගේම playful kiss season 2
    එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    • Pathum Chamara Senior Subtitler
      Android 6 Firefox 55

      ඔබගේ අදහසට ස්තුතියි,අපි උත්සාහ කරල බලන්නම්

  • Kusiru Unregistered
    Android 5.1 Chrome 50

    Super bandekata neh sinhala sub eka karala tinnne elama sahoo

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 61

    thawath marvel kenek…..dan nam kavisha ta godak ridewi……/ thank bro sub ekata @pathum

    • Pathum Chamara Senior Subtitler
      Android 6 Firefox 55

      අනිව බං,තැන්ක්ස්

  • Prasa Unregistered
    Android 6 Chrome 50

    හොදයි බොහොස්තුතියිදිගටදෙන්න බලනවා ..

  • Amila konara Unregistered
    Android 10 Chrome 95

    සබ් එකට තෑන්ක්ස් සහෝ
    තවත් මේ වගේ කතාවලට සබ් දාගෙන යන්න

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search