Inhumans [S01 : E04] Sinhala Subtitle

October 16, 2017 Senior Subtitler

මගේ රත්තරන් යාළුවො හොදින් නේද?හිතන්න එපා මේ ලිපිය ලියන්නේ චාමර රණවක කියලා (අපහාසයක් නොව උපහාසයක් පමණි).ඕන්න මම ඉක්මනට මං ඉන්හියුමන් අනිත් කොටසත් අරගෙන තමයි ආවේ.ඊයේ (14) මේ කොටහ එනකං මග බල බල තමයි හිටියෙ.විශේෂයේන් කියන්න ඔන පසිදු අමරසිංහ ගැනත්.මට ගොඩාක් උපකාර කරනවා ඩවුන්ලොඬ් ලින්ක් එහෙම හොයල දෙන්න.තව පට්ටම හෙල්ප් එකකුත් දෙනවා.ඇඩ්මින් මඩුල්ලෙ කවිෂ, සමීර සහෝදරයො දෙන්නත් ගොඩාක් උදව් කරනවා.ඊයේ (14) රෑම සබ් එක දෙන්න ලොකු උත්සාහයක් ගත්තා.ලැප් එක උඩම නින්ද ගිහින් තිබ්බනේ??.

ලැබ් එකකට අරගෙන යනවා.අද ඉතින් එතනින් තමයි කතාව ගලා ගෙන යන්නෙ.මෙඩුස මෙ කොටසදි බ්ලැක් බෝල්ට්ව හම්බවෙනවා.තව ආතල් සීන් ගොඩකුත් වෙනවා.එහෙනම් ඉලග උපසිරසින් හම්බවෙමු…බුදු සරණයි!!!

Spoiler Warning : The search for Black Bolt continues on Earth; Maximus makes bold moves to cement his status as the new ruler of Attilan…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
පැතුම් චාමර
11 Movies
12 TV Series
23 Total
Discussion (6)
  • Suminda Lakshan Junior Subtitler
    Android 4.4 Facebook App 57

    Elama sahoo…???

    • Pathum Chamara Senior Subtitler
      Android 6 Firefox 55

      තැන්ක්ස් සහෝදරයා

  • Pasindu Amarasinghe Expert Subtitler
    Android 7 UC Browser 11.2

    එලම ඉලග එපියෙන් හමුවෙමු෴
    උපසිරැසියටතුති සහෝ……..

    • Pathum Chamara Senior Subtitler
      Linux Firefox 55

      අනිවාර්යයෙන්ම

  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7 Chrome 61

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

    • Pathum Chamara Senior Subtitler
      Android 6 Firefox 55

      තැන්ක්ස් සහෝදරයා

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search