Inhumans [S01 : E02] Sinhala Subtitle
කොහොමද යාළුවනේ ඔයාලට?හැමෝම දැන්නම් නොඉවසිල්ලෙන් ඉන්නෙ කියලා මං දන්නවා.අද Marvels inhumans එකෙ 3 වෙනි එපියත් රිලීස් වුනා.එකත් ඉක්මනටම දෙන්නම්.අද අරගෙන ආවෙ නම් දෙවැනි එපිය.වැඩි කතා නැතිව කතාවට බහිමු නේද.මෙන්න දෙවෙනි එපියත් ගෙනාවා ටිකක් විතර පරක්කුවක් නම් උනා.ඒත් ඊලග එකේ ඉදන් ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙනවා.මේ ලිපියට පසිදු මධූසංක සහෝදරයත් උදව් උනා…
ඇත්තටම මේ කතාමාලාව එන්න තිබුන දින දීලා තිබුනෙ මීට කලින් පරක්කු වෙන්න හේතු උනේ මේක එන්න කලින්ම කැන්සල් කරා.හේතුවනම් මොකද කියන්න දන්නෑ.මොකද මේවා විශ්ලේශනය කරන විදි ගොඩක් තියෙනවා.ඒත් අධ්‍යක්ෂක වරයට නම් මේක සීසන් 3ක් දක්වා ගෙනියන්න අදහසක් තිබිලා තියෙනවා.කොහොමෙන් කොහොම හරි කියන්න තියෙන්නෙ මේක කතා 8කින් අවසන් වෙනවා.අද කතාවෙනම් බ්ලැක් බෝල්ට් සහ එයාගෙ රැජින මෙඩුසා පෘතුවියෙ ඉන්නෙ.බ්ලැක් බෝල්ට්ට ගොඩක් අකරතැබ්බි වලට මුහුණ දෙන්න වෙනවා.මැක්සිමස් ඒ අතරෙ දත කනවා රාජ්‍ය බලය අල්ල ගන්න අව්රව එයාගෙ පැත්තට ගන්න…එහෙනම් ඉලග කොටසින් හම්බවෙමු!!!
Spoiler Warning : The royal family — stranded in Hawaii after a military coup — faces internal strife, which they must overcome in order to return home before their way of life is destroyed forever…
Elama sahoo..ithuru tikk
Ikmnatama demu…????
අනිවාර්යයෙන්ම,අනිත් එපිය හෙට දෙන්නම්
ela kiri thama kollo…marvels set ekak innawaa ne…
එකනම් ඇත්ත
ඒත් බලන් හිටියා මොකෑ පරක්කු කියලා.
දැන්නම් අවුලක් නෑ සබ් එක දුන්නනේ.
ඊළඟ කොටසටත් ඉක්මනින් සබ් එක දෙන්න.
මේ දුන්න සබ් එක දැන්ම බලලා ඉවරයක් කරනවා.
අනිත් කොටසට සබ් එක දෙනකම් බලන් ඉන්නවා.
අනිවා මතක් කරන්න ඕනේ, මහන්සි වෙලා කරන මේ කැපවීමට බොහොම ස්තූතියි.
රාජකාරිය කරන අතර තුර තමයි සබ් දෙන්නේ.අදහසට ස්තුතියි.අනිත් එපියත් ඉක්මනින් දෙන්නම්.පරක්කු උනාට කමා වෙන්න ඕන
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි.
ඔබගේ සුභ පැතුමට ස්තුතියි
උපසිරසියට තුති සහෝ???
ඔබට ජය??
තැන්ක්ස් සහෝදරයා
ෆට්ට මචන්