Inhumans [S01 : E08] Sinhala Subtitle
සුභ දවසක් subz.lk රසිකයන්ට.ඔන්න මම අද ආවෙ ඉන්හියුමන් කතා මාලාවේ අවසාන කොටසත් අරගෙන.ඉක්මනින්ම මේ කතා මාලාව ඉවර වුනා.කොහොම වුනත් මං මගේ පුළුවන් උපරිමයෙන් මේ කතා මාලාවට උපසිරස ලබා දුන්නා.
විශේෂයෙන් subz.lk ඇඩ්මින් මඩුල්ලේ සමීර,කවිෂ නිරන්තරයෙන් සහයෝගය ලබා දුන්න.ඒ වගේම තමයි අපේ පසිදු සහෝදරයත් . තව subz.lk රසිකයන් වන ඔයාලගේ දිරිමත් කිරිම් හමූවෙ මේ දේ සාර්ථකව නිම කරන්න පුළුවන් වුනා.මං විශ්වාස කරනවා ඔයාල හැමෝම මාත් එක්ක ඉදිරියේදීත් ඉදීවි කියලා.
අපි දැන් අවසාන කතාංගය ගැන කතා කරමු.මතක ඇතිනෙ ගිය කොටසෙදී රාජකීය පවුලම හදො ආරක්ෂිත බංකරයකට යනවා,ඒ වගේම ගෝගර්න්ටත් අවසානේ නැවත ජීවිතය ලබා දෙනවා.අද කොටසේ නම් ගෝගර්න්ට සිහි කල්පනාව අඩු වෙනවා,ඒ වගේම උමතුවෙන් හැසිරෙනවා.මැක්සිමස් ඇට්ලන් නගරය විනාශ කරන්න සැලැස්මක නිරත වෙනවා,ඇට්ලන්වල වැසියන් පෘතුවියට රැගෙන යන්න රාජකීය පවුල උත්සාහයක නිරත වෙනවා.ඇට්ලන් විනාශ වේවිද? මැක්සිමස්ට මොකක් වේවිද?රාජකීයන්ට මොනවගෙ අකරතැබ්බයන්ට මුහුණ දෙන්න වේවිද?ඇට්ලන් වැසියන් පෘතුවියට යාවිද? එ ඔක්කොම දැන ගන්න අවසාන කොටසත් බලන්න.
එහෙනම් නැවත උපසිරසියකින් හම්බවෙමු ,එතෙක් ඔබ සැමට තෙරුවන් සරණයි!!!
nice work..bro ..
ස්තුතියි සහෝ
Niyamai saho… iwarawenakam dunnata godaaak pin.. puluwannam s.w.a.t. tv show ekatath sub denna… Obata JAYA…
උත්සාහ කරන්නම්
සීසන් එක ඉවරත් කරා නේද එහෙනම්
පට්ටම???????
උපසිරසියට තුති සහෝ
ඔබට ජය???
තෑන්ක්ස් සහෝ සබ් එකට