Inhumans [S01 : E03] Sinhala Subtitle

October 08, 2017 Senior Subtitler

යාළුවො ඔක්කොටම ආයුබොවන් කියලා අද මම පිළිගන්නවා.Marvel Inhumane එකෙ තූන් වෙනි සබ් එකත් අරගෙන ඉක්මනටම ආවා.මොකද මම දන්නවා මගේ යාළුවෝ නොයිවසිල්ලෙන් ඉන්නෙ කියලා මේ එපියත් බලන්න.රාජකාරි වැඩත් කරගෙන, බොහොම අමාරුවෙන් තමයි මේ සබ් කරන රාජකාරිය කරගෙන යන්නේ.අද මම සබ් එකත් එක්කම ඩවුන්ලෝඩ් ලින්ක් එකකුත් එවල ඇති.මොකද ගොඩක් අය ඉල්ලනවා අඩු මෙගාබයිට් ගනනක් තියෙන Download Link එවන්න කියල.කතාව ගැන සම්පූර්ණ විස්තරයක් බලන්න ඕන නම් මගේ පළවැනි Marvel Inhumane පළවෙනි Episode එකේ ලිපිය බලන්න…

අද කතාව ගැන කතා කළොත් මැක්සිමස් එවනවා එයාගෙ කණ්ඩායමක් බ්ලැක් බෝල්ට්වයි, මෙඩුසවයි, ගෝගර්නවයි අල්ල ගන්න.ගිය සතියේ මතක ඇතිනේ බ්ලැක් බෝල්ට් හිරේට දැම්මා කියලා.මේ එපියෙදි පට්ට ගේමක් දීලා හිරෙන් පැනලා යනවා.මැක්ස්සිමස් Ran කුමන්ත්‍රණයක් කර නව රාජ්‍යයේ බලය එයට ලබාගන්න.තව ගොඩක් ගොඩක් දේවල් සිද්ධ වෙනවා.ඒකට ඉතින් මේ කොටස බලන්නම වෙනවා…එහෙනම් ඉලග කොටසින් හම්බවෙමු.ඔබ සැමට තෙරුවන් සරණයි!!!

Spoiler Warning : The Inhumans desperately search for each other in the wake of Maximus’ coup; They must learn who they can trust on Earth…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
පැතුම් චාමර
11 Movies
12 TV Series
23 Total
Discussion (5)
  • Pasindu Amarasinghe Expert Subtitler
    Android 7 UC Browser 11.4

    එලම සහෝදරයා
    උපසිරැසියටතුති ??
    ඔබට ජය??

  • Suminda Lakshan Junior Subtitler
    Android 4.4 Facebook App 57

    Elama sahoo…
    Ithuru tikk ikmnatama demu..???

    • Pathum Chamara Senior Subtitler
      Android 6 Firefox 55

      අනිත් එපිය එන්න තව දවස් පහක් යනවා සහෝදරයා

  • KAVINDA GAMAGE Unregistered
    Windows 7 Chrome 55

    සුබපැතුම් ජයවේවා
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා… මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
    ජයම පතනවා සෙට් එකටම.
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ජයවේවා එලකිරි.

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Firefox 55

    release una gamanma sub eka dilaa ne..ela machan ela

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search