Love Alarm (2019) [S01 : E01] Sinhala Subtitle
Love Alarm.
(ආදර එලාමය.)
2019
01 කොටස
– “ගිගුරුම් දීමට පෙර අකුණු සැර වැදීම”. –
කොහොමද ඉතින් ඔන්න මං අලුත් කොරියන් darama එකක් ගේනවා. මේ කතාව webtoon එකකින් ගත් කතාවක් webtoon එකෙත් මේ නමම තියෙන්නේ ඒක ලියලා තියෙන්නේ.Chon Kye-young. මේ කතාව Netflix වල August 22, 2019 දින එලි දැක්කුවේ. කතාව ගැන කියුවොත් නම් love alarm කියන app එකත් එක්ක මේ කතාව ගොඩ නැගෙන්නේ.ඒ app එකෙන් පුළුවන් තමන්ට ආදරය කරන කෙනාව හොයා ගන්න.10 m දුර රේඩාර් එකට තමන්ට කැමති අය පෙන්නවා.ඒ වගේ දෙයක් ඒක හරියටම මොකක්ද කියලා කතාව බැලුවම තේරෙයි. හැම ආදර කාතාවක් වගේම තුන්කොන් ආදර කාතාවක්. ඒ ආදරය හොයා ගන්න මේ app එක උදව් වෙනවා.කතාව ගැන සාපේක්ෂව බැලුවොත් ලස්සන ආදර කාතාවක් තියෙන්නේ.මේකේ ep 8
යි තියෙන්නේ.මේකේ දෙවැනි season එකත් එන කතාවක් යනවා.කොහමද දන්නේ නැහැ හරියටම.කතාවේ නම – love alarm english වලින් දීලා තියෙන නම මේ කොරියන් නම 좋아하면 울리는ඔබ කමති නම්.. Genre – Romance comedy ප්‍රධාන නිළිය – කිම් සෝ හ්යෝන්ග් මගේ ආසම නිළිය .කාතාවේ කිම් ජෝජෝ ලෙස රග දක්වන්නේ. ප්‍රධාන නළුවන් – ජාන්ග් ගා රම් ලි හේ යොන්ග් විදියට කතාවේ රග දක්වන්නේ. සෝන්ග් කන්ග් ,හ්වන්ග් සෝන්ග් හෝ විදියට කතාවේ රග දක්වන්නේ.
වැරදිලා හරි ඒ වෙලාවේ
මං ලග ආදර එලාමය තිබ්බනම්
නාද වෙන්න තිබ්බද ?
නැහැ
අපි දෙන්නගෙම නාද වෙන්නේ නැති වෙයි
අපිට
කැමතියි කියන හැගීමට වඩා
කිස් කරන්න ඕන කියන හැගීම
මුලින් දැනෙන්න ඇති.
වැඩි දෙයක් කියන්නේ නැහැ කතාව රසවිදලම බලන්න හොදද කියලා.
ආදරය කිරීම යනු යමෙකු කෙරෙහි ආදර හැඟීම් ඇති කර ගැනීමයි.
ඔබගේ ආදර එලාමය නාද වීමට නම් අනිත් කෙනා ආදර එලාමය ඔන් කල යුතුයි..
ඔබ විතරයි දන්නේ ඔබගේ ආදර එලාමය ඔන් ද ඔෆ් ද කියලා…
ඔබට ස්තුතියි.ඊලග කොටසින් නැවත හමුවෙමු.
Supiri Sub ekata Thanks
Ammo thanx. HDTv ektda nttn netflix WebRip ekta sub support krnne
hdtv ekata.
ad සම්බන්ධයෙන් සබ් download කරන්න අපහසු අයට
අපගේ උදව් තියෙන තැනට ගිහින් බලන්න. ad සම්බන්ධයෙන් ඇතිවන ගැටළු ගැන පොස්ට් එකක් තියෙනවා. ඒ තියෙන උපදෙස් පිලිපැදලා බලන්න සබ් එක download වේනවා.:yum:
Error ekak vatenava!
🙁