Love Alarm (2019) [S01 : E04] Sinhala Subtitle
Love Alarm.
(ආදර එලාමය.)
2019
04 කොටස
-“ලෝකයේ තියෙන හොදම හැගීම ඔයා වෙනුවෙන් කෙනෙක් ඔයාගේ පැත්තේ ඉන්නවා කියන එක දන්න එක “-
කොහොමද ඔන්න කතාවේ මැදට ආවා.තව ep 4 යි තියෙන්නේ.මේ කොටසේ සොන්හ්හෝ ගෙයි ජෝජෝ ගෙයි පවුල් වල අදුරු පැතිකඩ එළිවෙනවා.පොසත් ද දුප්පත්ද නෙමේ හැමෝටම ප්‍රශ්න තියෙනවා. එයාලා විතරක් දන්න.
-සොන්ග්හෝ –
“අම්මාට මාව කොච්චර ”
“වදයක් වුනාද මරන්න තරම් කියලා.”
“මට මතක විදියට ඔක්කොම කියන්නද ? ”
“මට මතක නැති වෙන්න කියලා අම්මා බලාපොරොත්තු වෙන්න ඇති. ”
– ජෝජෝ –
“ඔයාගේ අම්මා මොකද මේ තරම් ණය වෙලා තියෙන්නේ ? .”
“ඔක්කොම ඔයාට කන්න දෙන්න ගිහින් නේ..”
“ඔක්කොම ඔයාගේ වැරැද්ද . ”
“ඒ නිසා ඔයා හ්වන්ග් සෝන්ග් හෝ එක්ක දිනවත් ගත කරන්න හොද නැහැ ”
“අපේ අම්මා ගෙවන සල්ලි වලින් කෑම වත් ගන්න හොද නැහැ”
“ඉස්කෝලේ ට්‍රිප් වත් යන්න හොද නැහැ. හොදට තේරුනාද ? ”
“දැන් ඔයාගේ ඇස් වල හ්වන්ග් සෝන්ග් හෝ විතරයි පෙන්නේ”
“එත් ඔයා කොයි වගේ කෙනෙක් ද කියලා දැනගත්තොත්”
“හ්වන්ග් සෝන්ග් හෝ නිකන් ඔයා වගේ කෙනෙක් එක්ක දින ගත කරයිද ? ”
ඔබට ස්තුතියි.ඊලග කොටසින් නැවත හමුවෙමු.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
thanks for sub
Ane love alarm okkoma episode wla sub dannko ikmnin..
sub ekata thanks sis
Thank you sis…
Ikkmanata sub Tika dennakooo
Hrim lassani thnku so much
Sub ekata thanks
මේක සුපිරිම ට්වී සීරියස් එක අපේ ගෙදර හැමෝම මේක බලනවා . බොහෝම ස්තුතියි අප සැම වෙනුවෙන් ලස්සන කථා අරගෙන එනවට
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!