Love Alarm (2019) [S01 : E03] Sinhala Subtitle
Love Alarm.
(ආදර එලාමය.)
2019
03 කොටස
-“එකිනෙකාට කැමති දෙදෙනෙකුගේ ආශ්චර්යය”-
කොහොමද ඉතින් ඔන්න මං තුන් වෙනි කොටසත් ගෙනාවා.
මේ කොටසේ කිම් ජෝජෝ ගෙයි සෝන්ග් හෝ ගෙයි කිස් එක ගැන මුළු ඉස්කෝලෙම
දැන ගන්නවා. ඒ දැන ගත්ත නිසා කිම් ජෝජෝගේ නිහඩ ජිවිතයට මොකක් වෙයිද ?
ඒ වගේම ආදර එලාම් එක නිසා ආදරයන් සොයා ගන්න එකත් ඒ නිසාම ඇති වන නරක
පැති කඩත් මේ කොටසේ පෙන්නනවා.
ඔයාලා හිතන්නේ ආදර එලාම් එක හොද දෙයක්ද නරක දෙයක්ද ?
මේ කොටසේ ජෝජෝ දැනන් නොහිටිය දෙයක් දැන ගන්නවා. ඒ මොකක්ද කියලා ඔයාලම බලන්නකෝ.
සොන්හෝ ජෝජෝ ආදර එලාම් එකෙන් ආදරය චෙක් කරන්න හදනවා.
එයාලා එකිනෙකාට කැමතිද කියලා. එයාලගේ ආදරය රින්ග් වෙයිද ?
අහම්බෙන් එතනට එන හේ යොන්ග් කුමක් කරයිද ?
හෙයෝන්ග් සෝන්ග් හෝ ට පොඩි කාලේදී කියපු දෙයක්.
“මං.”
ඔයාගේ පැත්තේ ඉන්නම්.
අම්මා කියුවේ.
කවුරු හරි ඔයාට නරක දේවල් කරොත් බැනලා
කෑමත් එකට කන ගමන්
ලෙඩ වුනු වෙලාවට ලගින් ඉදලා එහෙම කරනවලු
ඔයා
මුකුත් නොකරට කමක් නැහැ.
නිකන්
මං ගැන විතරක් හිතන්න.
“මට”
“හේ යොන්ග් ඉන්න නිසා “
“හොදයි.”
ඔබට ස්තුතියි.ඊලග කොටසින් නැවත හමුවෙමු.
Thank you sis…
බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .
sub ekata godak thanks akki
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Ane episode okkogema sub eka dannako.. Lassanai.. sub eka supiri.. 😍😍
thanks for sub
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!