Love Alarm (2019) [S01 : E02] Sinhala Subtitle
Love Alarm.
(ආදර එලාමය.)
2019
02 කොටස
-“ඔබ යමෙකුට කැමති විට කිසිවෙකුට කළ හැකි කිසිවක් නැත.”. –
ඔන්න මං දෙවෙනි කොටසත් ගෙනාවා.
හ්වන්ග් සෝන්ග් හෝ කිම් ජෝජෝ ට ඇත්තටම කැමතිද ?
කිස් එකෙන් පස්සේ එයාලගේ ජිවිතේ කොහොම වෙනස් වෙයිද ?
ආදර එලාමය මෙයාලගේ ආදරය හොයා ගන්න උදව් කරයිද ?
“මාත් හරියට දන්නේ නැහැ.”
“සමහර විට අපි නිකන්”
“පුරුදු වෙලා වෙන්න ඇති..”
“ඉල්ශිකා”
“අපි හොද යහළුවන්.”
“එකෙන් විතරක් ආදර එලාමය”
” රින්ග් කරන්න බැරුව ඇති.”
” එහෙනම් කැමති වෙනවා කියන්නේ මොකක්ද ?”
ආදරය් කියන්නේ මොකක්ද ?ඔයලා මොකද හිතන්නේ ?
” අපි දිගටම”
” කාට හරි ආදරය කරනවා.”
” කිසිදු ගැටළුවක් නොමැති විටදී පවා අපගේ හැඟීම් පරස්පර වනු ඇත..”
” කාලයයි හදවතයි ඔක්කොම කැප කරන්.”
” අපි ඇයි”
” කෙනෙක්ට කැමති වෙන්නේ.”
” ඒක අපේම දෙයක් නොවන කොටත් .”
ඔබට ස්තුතියි.ඊලග කොටසින් නැවත හමුවෙමු.
sub ekata thanks sis, digatama sub denna, api baln innawaa.
Thank you for subtitles
Thank you very much…
බොහෝම ස්තුතියි මේ ට්වි සීරියස් එක ගොඩක් ලස්සනයි වගේ .
නියමයි…සබ් එකට තැන්ක්ස්…
දිගටම සබ් දෙමු…
Bohoma sthuthi!! Obata jaya wewa!
Kohomada download karaganne..
https://onlystream.tv/2gremf6dob67
me lik eka browse kara blnna.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!