• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • Korean TV shows
  • Memories of the Alhambra (2018) [S01 : E02] Sinhala Subtitle

Memories of the Alhambra (2018) [S01 : E02] Sinhala Subtitle

2019/02/10 at 8:44 pm
ඉෂි ද සිල්වා

Memories of the Alhambra (අල්හම්බ්රා පිළිබඳ මතකයන්.)

02 කොටස

ඔන්න මං කියුවා වගේම සතියකින් දෙවැනි කොටසත් ගෙනාවා.මේ කොටස ගැන කියන්න කලින් කියන්න ඕන කතාව හරියටම පටන් ගන්නේ මේ කොටසින් පස්සේ කොටස එනම් 3 වෙනි epsoide එකෙන්.

"මේ කතාව මෙතන ඉදන් පටන් ගන්නේ."

"කෙනෙක් මාව දිගටම "

"මම ඔහුව සොයනවා."

"ග්රනාඩා ඇවිත්. "

ep 1 වැඩි දෙයක් කියුවේ නෑ මං බලපු අයට කතාව ගැන යම් වැටහීමක් ඇති දැන් ... සභාපති යූ ග්රනාඩා එනවා ඒ ඇයි ඔයාලා දන්නවනේ . ඔහු හොයන පුද්ගලයා තවම හමුවුනේ නැහැ .නමුත් ඔහුව සොයනන් ඇවිත් සභාපති යූ ගේ ජිවිතේ වෙනස් කම් රාශියක් වෙනවා. ඒ මොනවද කියලා ටික ටික බලමු. මුල්ම වෙනස මේ කොටසින් වෙනවා. වෙනසේ ඇරබුම

"තව අවුරුද්දකින් ග්රනාඩා,අල්හම්බ්රා බලකොටුවට වඩා වෙන දෙයකින් ගොඩක් ප්‍රසිද්ධ වෙනවා "

"මැජික්."

ඉස්සරහට ග්රනාඩා මායා රටක් විදියට ප්‍රසිද්ධ වෙයි. යූ සභාපති කියන මේ වෙනස මොකක්ද එය ඇත්තටම සිදු වෙයිද ? මේ අතරේ මට ඔයලට දෙයක් කියන්න තියෙනවා මං සිංහල sub එක දන්නේ කතාවේ තියෙන දෙබස් වලට නිසා ඒ දෙබස් වල ගොඩක් English වචන භාවිත වෙන නිසා මං ගොඩක් ඒ විදියට සබ් එක දැම්මේ. පුළුවන් ඒවා විස්තර කළා. බැරි sub එකේ විස්තර කරන්න බැරි වෙන දේවල් පොස්ට් එකෙන් විස්තර කරන නිසා ඔබගේ වටිනා කාලයෙන් පොඩි වෙලාවක් වය කරලා කියවන්න කියලා ඉල්ලනවා. තව level one එකේ සීනු එනම් යු සභාපති,පහු සීනු කියන pet name එක game එක තුලදී භාවිතා කරන්නේ ඔහුට ලැබුණු අසිපත රස්ටි යකඩ අසිපතක් , මේ කොටසේදී තව අලුත් අසිපතක් තියෙනවා. ඒ monk sword කියලා ඒ කියන්නේ ඉස්සර කාලේ සිටිය භික්ෂුන් වහන්සේලා අතර සටන් කරන ස්වාමින් වහන්සේලා ඔවුන් භවිතා කරලා තියෙන්නේ මේ අසිපතමෙය level 4 ට ලැබෙන්නේ ..ස්වාමින් වහන්සේලා කඩු සටන් කරන්නේ බොහෝ විට චීනය , ජපානය ,කොරියා ඉතිහාසයේත් ටික දෙනෙක් ඉදලා තියෙනවා.ගොඩක් චීනය තමයි මේ කඩුව භාවිත කරලා තියෙන්නේ. මේ අමතර දැනුම. තව මේ කතාවේ කතා කරන නාමයන් මං ගොඩක් දුරට භවිතා කලේ කොරියාවේ භවිතා වෙන නාමයන් හේතුව එය පහසු නිසා වරහණ ඇතුලේ තේරුම දැම්මා නමුත් එකම දේ සරින් සැරේ භාවිත කලේ නැහැ . නිතරම දකින කොට එපා වෙන නිසා දෙපාරක් විතර තේරුම් දාලා පස්සේ සාමාන්යෙන් නාමයන් දැම්මා. ඔන්නි (onni) - අක්කට ගැණුලමයි තමන්ට වඩා වැඩිමල් තරුණ අයට,සහෝදරියන්ට මෙසේ අමතන්නේ. අපේ භාෂාවෙන් නම් අක්කා. ඕපපා (oppa) - අයියයට, ගැණුලමයි තමන්ට වඩා වැඩිමල් තරුණ අයට,සහොදරයන්ට මෙසේ අමතන්නේ. අපේ භාෂාවෙන් නම් අයියා. තව ආදරවන්තයන් අතරේ ගැනුලමයා පිරිමිළමයට අමතන්නේද මෙසේ. අජුස්සි (ajussi) - මාමා.තමන්ට වඩා වැඩිමහලු වයසක පිරිමි අයටත් (35 වැඩියෙන් ) මෙසේ අමතනවා.අදුරන හො අදුරන්නැති අයට.ගැනු, පිරිමි දෙගොල්ලෝම මෙසේ අමතයි. තව කියන්නේ ඕන මීරාඩෝර් ඩි සැන් නිකොලස් (Mirador de San Nicolas ) යනු ස්පාඤ්ඤයේ ග්රනාඩා වල අල්හම්බ්රා මාලිගාවට අමතරව ටුවරිස්ර්ට් ලා නරබන්න පැමිණෙන ස්ථානයක්. animo කියන්නේ ස්පාඤ්ඤය වදනක් සමහර තැන වල පොඩි ස්පාඤ්ඤය වාක්‍ය තිබුනා. animo කියන්නේ cheer up දිරිමත් කරන්න කියන වදනක්. තව අමතර දෙයක් මේ කතාවේ vedio එක ගැන.මං දාපු video එක 540p quality එක තියෙන එකක් ඊට වඩා අඩු MB තියෙන 480p ද 360pද ඔයාලට ඕනනම් මට දාන්න පුළුවන්.අවශ්‍යනම් comment එකක් දාන්න එය upload කරන්න. අමතර කතා ගොඩක් කියුවා එහනම් කතාවට යමු.

[අලුත් පරිශීලකයෙක් (login) වී ඇත.]

මේ user කවුද ඔහු එක්ක මේ කතාවේ දිග ගමනක් යන්න තියෙනවා.ඒක මගෙන් ඔයාලට ටිප් එකක්. මං ලොකු දෙයක් කියුවේ නැහැ නමුත් බොහෝ සිදුවීම් වලින් පිරිච්ච මේ කොටසත් බලන ලෙස ඉල්ලනවා.

ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.

ඔබට ස්තුතියි.

සිංහල උපසිරැසිය ලබා ගන්න 4269

Download Links:

480P පිටපත (Direct)
Memories of the Alhambra (2018) Sub Collection
Previous Episode
Memories of the Alhambra (2018) [S01 : E01] Sinhala Subtitle
Next Episode
Memories of the Alhambra (2018) [S01 : E03] Sinhala Subtitle
Profile
9
Movies
97
Tv episodes
106
All

SubzLK වෙනුවෙන් ඉෂි ද සිල්වා කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Sajith Thilakarathne User
    Android 8.1Chrome 72

    Thanks sub ekta

    2019-02-11 at 9:41 am
    Reply
  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 71

    sub ekata thanks sis

    2019-02-11 at 10:32 am
    Reply
  • thanuja Unregistered User
    Windows 8.1Chrome 71

    Thank you sub ekata… Maru kathawaa…

    2019-02-11 at 11:12 am
    Reply
  • kavinda Unregistered User
    Windows 7Chrome 65

    ගොඩාක් ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

    2019-02-11 at 11:28 am
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 57

    බොහොම ස්තූතියි

    2019-02-11 at 12:06 pm
    Reply
  • Rangana Priyashantha User
    Android 4.4UC Browser 12.5

    බොහොම ස්තූතියි 🙏
    Torrent link eක් දෙන්නකෝ ✌️✌️

    2019-02-13 at 7:39 am
    Reply
    • ඉෂි ද සිල්වා ExPERT Subtitler
      Windows 8.1Opera 57

      man site ekekin vedio ganne. torrent link ekak blnnm thiyenawada kiylaa thibunoth dennm.

      2019-02-13 at 9:15 am
    • Rangana Priyashantha User
      Android 4.4UC Browser 12.5

      SIte එක මොකක්ද ¿¿
      🙏🙏🙏

      2019-02-17 at 9:38 pm
    • ඉෂි ද සිල්වා ExPERT Subtitler
      Windows 8.1Opera 58

      torrent link ekak meken gnna puluwan bt oyata eka use karnna korean puluwannm vitharayi torrents thiyenawa meke http://www.asiatorrents.metry karlaa blnna.bt 720p,1080p vitharayi torrent thiyenne.korean walin search karnna meka copy paste karlaa
      알함브라의 추억. try krla blnnako.

      2019-02-19 at 9:58 pm
  • Shani Unregistered User
    Windows XPChrome 45

    ස්තුතියි… අනිත් කොටසත් ඉක්මනටම දෙන්න​..

    2019-02-13 at 4:14 pm
    Reply
  • Lasantha Kelum User
    Android 7UC Browser 12.1

    බොහොම ස්තූතී ඉෂී ලස්සන කතාවක් නොඉවසිල්ලෙන්😀

    2019-02-18 at 12:56 am
    Reply
  • oshan_1 User
    Android 5.1Chrome 70

    සබට තෑන්ක්ස් සිස්!

    2019-03-05 at 9:16 pm
    Reply
  • Kshithija Unregistered User
    Android 4.4Chrome 75

    Darkorstation site eka use karala balanna… video qulity godak thiyanawa… sub eka elaa👊👊👊👌👌👌

    2019-10-11 at 8:54 am
    Reply
  • Kshithija Unregistered User
    Android 4.4Chrome 75

    https://drakorstation.com/memories-of-the-alhambra-sub-indo/

    360p
    480p
    540p
    720p

    2019-10-11 at 9:00 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms