• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • Korean TV shows
  • Memories of the Alhambra (2018) [S01 : E16] Sinhala Subtitle

Memories of the Alhambra (2018) [S01 : E16] Sinhala Subtitle

2019/07/26 at 11:54 am
ඉෂි ද සිල්වා

Memories of the Alhambra (අල්හම්බ්රා පිළිබඳ මතකයන්.)

අවසන් කොටස

කොහොමද ඉතින් ඔන්න මං අල්හම්බ්රා පිළිබඳ මතකයන් කතාවේ අවසානය ගෙනාවා. හිතුවටත් වඩා කාලයක් ගියා sub දීලා ඉවර කරන්න.කොහොම වුනත් අවසානයට ඇවිත් ඉන්නේ. හරියට යු ජින් වූ වගේ. පොඩි මතක් කිරීමක් කරන්නම් මෙතෙක් කල් මේ කතාව ආපු විදිය..

"මේ කතාව මෙතන ඉදන් පටන් ගන්නේ."

"කෙනෙක් මාව දිගටම "

"මම ඔහුව සොයනවා."

"ග්රනාඩා ඇවිත්. "

"-------------------------------------------- "

"තව අවුරුද්දකින් ග්රනාඩා,අල්හම්බ්රා බලකොටුවට වඩා වෙන දෙයකින් ගොඩක් ප්‍රසිද්ධ වෙනවා "

"මැජික්."

"-------------------------------------------- "

"හීනෙන් , අපේ ගිණුමේ ශේශය 0 වෙලා තිබ්බා කියලා කියන්නේ .."

"අනේ දෙයියනේ අපිව රවට්ටලා නැතුව ඇති නේද ?"

"-------------------------------------------- "

"එදා ."

"ඒ මොහොතේ අනිවාර්යෙන් දෙයක් මං තේරුම් ගත්තා...".

"චා හ්යෝන් සෝක් ගේ මරණය..."

"ඝාතනය කිරීමක්."

"චා හ්යෝන් සෝක් ඝාතනය කරලා."

"මගේ කඩුවෙන් කිහිපවතාවක් ."

"පාසාරු වීමෙන් මිය ගියේ."

"දැන් මං වගේ."

"මං චා හ්යෝන් සෝක්ව මරා දාලා."

"එය ඔප්පු කිරීමක් විදියට මාත් දැන් ."

"එකම විදියට මැරෙන්න යන්නේ.."

"අපේ මරණයන්."

"අපි දන්නවා."

"අපි එකිනෙකා මරා ගනිමින් පලිය ගත්ත බව. ."

"හැමදාම ප්‍රාර්තනා කල. ."

"ඒ විදියටම . ."

"-------------------------------------------- "

"තව පාරක්."

"චා හ්යෝන් සෝක් මැරුණා."

"මගේ දෙවැනි ඝාතනය. ."

"-------------------------------------------- "

"හ්යෝන් සෝක් ."

"ඔයා කවදා වෙනකන් මගේ පස්සෙන් එන්නද හදන්නේ ?."

"දැන් නවත්තන්න බැරිද ?."

"මං ඇත්තටම..."

"නවත්තන්න ඕන.."

"මාව මරලා සතුටු වෙන්න පුළුවන් වෙයිද ?."

"අපි කවදා වෙනකන් සටන් කරනවද ?.."

"-------------------------------------------- "

"මේ වෙනකන් මොන කටකතාවද වඩා ප්‍රසිද්ධ වුනේ ? "

"යු ජින් වූ."

"මුල් එක පිස්සු හැදිලා."

"දෙවැනි එක මැරිලා."

"තුන් වෙනි එක.."

"මිනිමරුවෙක්.හතර වෙනි එක දිවිනසා ගැනීම.."

"-------------------------------------------- "

"මාර්කෝ."

"ග්රනාඩා වල වනාන්තරයක් තුල."

"මිය ගිය ශරීරය සොයා ගැනුනා."

"ශරීරය ගොඩක් කුණු වෙලා නිසා."

"හේතුවත් සොයා ගන්න නොහැකියි.."

"සේ ජු තාමත් හොයා ගන්නවත් නැහැ.."

"සේජු කොහෙද ඉන්නවා ඇත්තේ ?.."

"සේ ජු ද මරලා තියෙන්නේ ?.."

"නැත්නම්.."

"සේ ජු ත් මැරිලද ?."

"-------------------------------------------- "

"අජුස්සි ඇයි අක්කා ලගට එන්නේ කියලා දන්නේ නැහැ නේද ?"

"හින්ට් එකක් දෙන්නද ?"

"ප්‍ර ..."

"ප්‍ර වලින් පටන් ගන්නේ."

"අකුරු 4 යි .බායි."

"-------------------------------------------- "

"මෙය "

"මගේ අවසන් කැමැත්තයි"

"මං"

"සමහර විට අපි "

"ග්රනාඩා වල කොහේ හරි මැරිලා හොයා ගන්න ලැබුනොත් "

"මරණයේ හේතුව "

"සොයා ගන්න උදව් කරන අවසන් කැමැත්ත. "

"-------------------------------------------- "

"මගේ පවුල ගැන කියලා තියෙනවද ?"

"මගේ දෙමාපියන් පොඩි කාලේදී මිය ගියා.?"

"සහෝදරයොත් නැහැ ."

"බිරිදකුත් නැහැ ළමයිනුත් නැහැ.."

"සහෝදරයා වගේ කියලා හිතපු යාලුවා මගේ හතුරා වෙලා මිය ගියා..."

"මල්ලි වගේ හිටිය..."

"මගේ ලේකම් මිය ගියා.."

"තාත්තා වගේ හිතුව කෙනා මට පිටුපානවා..."

"මං හැදුව කම්පැනියත්..."

"මාව අත ඇරලා දැම්මා...."

"දැන් මගේ ලග කවුරුත්ම නැහැ.."

"කලින් නම් මං කියන හැමදේම විශ්වාස කරලා මාව අනුගමනය කලා ..."

"දැන් කවුරුත් මාව විශ්වාස කරන්නේ නැහැ..."

"මේ ලෝකේ එකම කෙනෙක් හරි මාව විශ්වාස කරනවා කියුවොත්..."

"මං යන්නේ නැහැ ."

"මාව තාමත් විශ්වාස කරනවද ? ."

"මාව විශ්වාස කරනවා කියලා කියන්න පුලුවන්ද? ."

"-------------------------------------------- "

"මං "

"මගේ යාළුවා"

"මගේ යාළුවෙක්ව මැරුවා කියලා ඒ දෙය"

"නිව්ස් වල යනවට ඇත්තටම පොඩ්ඩක් වත් කැමති නැහැ "

"-------------------------------------------- "

"එකම සක්ෂිකරියද වෙන්නත් පුළුවන්."

"එයාලා ලෝකෙන් නැති වෙලා යන එක. "

"අන්තිමට දැක්ක කෙනා.. "

"-------------------------------------------- "

"මං ප්‍රපාතයකට කොටු වුනොත් කම්පැනිය බේරගන්න බැරි වෙනවා."

"මට ජිවත් වෙන එක වැදගත් නිසා මං මොනවා හරි කරලා මගේ නිදොස් බව ඔප්පු කරනවනේ."

"යන එකමං ප්‍රපාතයකට කොටු වුනොත් කම්පැනිය බේරගන්න බැරි වෙනවා."

."

"මං පොලිසියට අහු වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන එක වඩා හොදයි.."

"සර්වර් එක වහන්න හිතන්න වත් එපා.."

"මං මැරෙන්න ඕන නැත්නම්"

"ඉවසලා ඉන්න"

"-------------------------------------------- "

"මගේ කතාව"

"මෙතැනදී අවසන් වෙන්නේ"

"-------------------------------------------- "

අවසාන වශයෙන් මේ අවසන් කොටස වෙනුවෙන් මෙහෙම කියනවා.

"මැජික් ගැන තියෙන විශ්වාසය තාක්ෂනය නෙමේ ලෝකය වෙනස් කරයි"

මෙතෙක් කල් අපි සමග බොහොම ඉවසීමෙන් කතාව රසවිදිමින් රැදී සිටි ඔබ සැමට බොහොම ස්තුතියි.

සිංහල උපසිරැසිය ලබා ගන්න 2944
Memories of the Alhambra (2018) Sub Collection
Previous Episode
Memories of the Alhambra (2018) [S01 : E15] Sinhala Subtitle
Profile
9
Movies
97
Tv episodes
106
All

SubzLK වෙනුවෙන් ඉෂි ද සිල්වා කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • පසිදු සාරංග ExPERT Subtitler
    Android 5.1Samsung Browser 3.3

    සුපිරි කතාවක් ගොඩක් ස්තූතියි 🙏

    2019-07-26 at 5:50 pm
    Reply
  • superman Unregistered User
    Android 6UC Browser 12.11

    Sub akata thanks…

    2019-07-26 at 6:25 pm
    Reply
  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 75

    සෑහෙන කාලයක් ගියා.ඒත් ගියපු කාලය නෙවෙයි අවසන් කරපු එක තමයි හොඳම දේ.ඉතින් අපිට මේ වගේ ලස්සන කතාවකට sub ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා සහෝදරිය.ඉතින් ඉල්ලීමකට තියෙන්නේ හොඳ ආදර කතාවකට sub දෙන්න කියලා.darama එකකට.ස්තුතියි නැවතත් ඔබට අප සැම වෙනුවෙන් කරනා මේ සේවයට.

    2019-07-26 at 7:17 pm
    Reply
    • Ishara Unregistered User
      Android 4.4Chrome 77

      Thanks sis.. plz make a new sub soon for another tv seri

      2019-10-10 at 7:54 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 75

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    පරක්කු වුනාට මග නවත්තන් නැතිව දිගටම සබ් දීලා ඉවර කරපු එක සුපිරි වැඩක්….
    තවත් හොදට අලුත් කතා මාලාවක් අරන් එමු…

    2019-07-27 at 12:14 am
    Reply
  • kavinda Unregistered User
    Windows 7Chrome 65

    බොහොම ස්තුතියි මේ ලස්සන ට්වි සිරියස් එක අවසන් වෙනතුරු අරගෙන ආවාට .

    2019-07-27 at 12:46 am
    Reply
  • Krishan NiShalya User
    Android 6Samsung Browser 9.3

    කියලා නිම කරන්න බැරි සතුටක් දැනෙන්නෙ..

    මාස ගාණක් තිස්සෙ අවසානයක් දකින්න ආසාවෙන් බලන් හිටපු කතාවක් මේ…

    බොහොම ස්තූතී ඉවර වෙන්නම සිංහල උපසිරැසි ලබාදුන්නට..
    ඒවගේම සිංදු වලටත් උපසිරැසි ලබාදුන්නට ස්තූතී ❤

    Good Luck 💕

    2019-07-27 at 9:25 am
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 62

    නියමයි.බොහොම ස්තූතියි

    2019-07-27 at 4:31 pm
    Reply
  • thanuja Unregistered User
    Windows 8.1Chrome 75

    Thanak you sub ekata godakk… Kathawa maga nawaththanne nathuwa digatama dunnata godak thank you..
    thawa lassana kathawakin hambemu.. Jaya wewa!! BS!!

    2019-07-29 at 9:10 am
    Reply
  • chamod vass Unregistered User
    Android 8.1Chrome 75

    බොහොම ස්තූතියි සහෝදරී සබ් එක දුන්නට. ජය වේවා 🙏🙏

    2019-08-11 at 8:06 pm
    Reply
  • Pasindu Malshan Unregistered User
    Windows 10Chrome 81

    Tnq Sub Ekt

    2020-05-06 at 3:57 pm
    Reply
  • Asith323 User
    Android 10Chrome 89

    meke sub download karanne kohomada

    2021-03-12 at 6:12 pm
    Reply
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7Chrome 88

      udin thiyenawa…bro

      2021-03-12 at 7:04 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms